ජැකාගේ අයිටම්ස්
උබල දන්නවනේ ජැකා, ඇන්තොනි නෙවි බන්
අර සින්දු කිවේ පණුවෙක් වගේ දගල දගල.
ඌ එළකිරි කොල්ලෙක් දන්නවනේ ආයේ ඒ වගේ පොරක් මේ කපේට දකින්න ලැබෙන නැති වෙයි,
ජැකා මැරෙන්න කලින් වෙලා තිබ්බ නය වගයක් බේරන්න එය ලග තිබ්බ බදු වගයක් වෙන්දේසියට දල, ඉතින් සමහර බදු විශේෂයි
මෙතන තියෙන්නේ ඒ බඩු වල පින්තුර බලහල්ලකෝ ඒවා, මෙවන් සමහර ඒවා තෑගි ලැබිච්චි එවලු, මේවා දකිද්දී මේ ශ්‍රේෂ්ට කළාකරුවාගේ ගුප්ත ලයිෆ් එක පේනවා නේද.
Ice-cream Girl