පට්ට ෆිල්ම් එකක්

හොද පුතා

Well-known member
  • Jun 26, 2012
    1,396
    574
    113
    වෙන කොහෙද ?
    පට්ට ෆිල්ම් එකක්





    A Moment to Remember(2004)

    amomenttoremember1.jpg



    හොදයි යාලුවනෙ ඔන්න් මම ලඟදි බැලුව ලස්සන ෆිල්ම් එකක් උබලටත් අරගෙන ආව



    උබලට මතක ඇතිනෙ A Walk to Remember Film එක මේකත ඒක වගේම ලස්සන කතාවක් තියන ෆිල්ම් එකක්, ඒ වගේම් මේක කොරියන් ෆිල්ම් එකක් . මේකෙ නම තමා A Moment to Remember


    momenttoremember.jpg


    amomenttoremember.jpg


    amomenttorememberposter.jpg







    කතාව කෙටියෙන් කිව්වොත් මේකෙ ඉන්න කොල්ලා කුලියට වැඩ කරන මනුස්සයෙක් අහම්බෙන් වගෙ මේ පොරට තමන් වැඩ් කරන තැන අයිතිකාරයගෙ දුව සෙට් වෙනවා . මෙහෙම කතාව ගලාගෙන යද්දි හදිසියෙ මේ කෙල්ල ලෙඩ වෙනවා . ඒක බොහොම දුර්ලබ ලෙඩක් . ඒක හැදුනම සේරම දේවල් අමතක් වෙනවා කොටින්ම කියනවා නම් මේ කෙල්ල තමන්ගෙ ඇඟේම මුත්‍රා කරගන්න තරම් මේ ලෙඩේ දරුනු වෙනවා . ඉතින් මේ දෙන්නගේ ජීවිතේට මේ එන ප්‍රශ්න වලට මුහුන දෙන විදිය මේ චිත්‍රපටියෙ නියමට් පෙන්නලා තියන්වා උබලත් බලපල්ලා .


    මෙන්න IMDb ලින්ක් එක

    Direct ලින්ක් එක

    Torrent ලින්ක් එක

    අපිත් රෙප් වලට ආසයි හරිය :lol::lol::lol:




     
    Last edited:

    og loc

    Active member
  • Jul 13, 2008
    838
    214
    43
    බම්පි
    බම්පි බම්පි
    බම්පි බම්පි බම්පි
    බම්පි බම්පි බම්පි බම්පි
    බම්පි බම්පි බම්පි බම්පි බම්පි