මේ තියෙන්නේ මගේ එක - Honda Stunner CBF125

madhuka47

Active member
  • Nov 20, 2006
    291
    27
    28
    මේ තියෙන්නේ මගේ එක - Honda Stunner CBF125



    Honda Stunner පදින කට්ටිය කවුද ඉන්නේ?

    Honda Stunner (Honda CBF125 කියන ජපන් bike එකේ Indian version එක)

    Engine type: 4 stroke, Air cooled OHC single cylinder
    Displacement: 124.7cc
    Starting system: Self only

    Gear shift pattern: 1 Down - up
    Battery: 12V Maintenance Free

    Ground Clearance: 173mm

    මේ තියෙන්නේ මගේ එක

    ගත්ත දවස් වලනම් 60ක් විතර පැට්‍රල් කළා
    හොඳට පාවිච්චි කරනවානම් අඩුම 48ක් 50ක් වත් පැට්‍රල් කරනවා sure....

    5925392529_74497024fa_b.jpg

    6677594151_782e0d817b_b.jpg

    6554291771_e7455fab5f_b.jpg

    5653412465_47016caf33_b.jpg

    5653572277_3863c5c7f6_b.jpg

    5654338486_b946f700b6_b.jpg

    5654048259_0d5539d8f5_b.jpg

    5654388528_f83aee600e_b.jpg



    උඹලගේ ඒවත් තියෙනවනම් share කරන්න..
    REP+ නම් නැතත් කමක් නැහැ, BUMP එකක්වත් දීල යන්න :lol:
     
    • Like
    Reactions: kellsupun

    madhuka47

    Active member
  • Nov 20, 2006
    291
    27
    28
    නමේ හැටියට වේද පාරක් දැම්මේ නැත්තන් හරි නැහැනේ මමති ඉතින් පොඩි stunt පාරවල් ටිකක් දැම්ම. Bike එකට තියෙන ආදරේ නිසාම වැඩේ වැඩිය දුර යන්න කලින්ම නැවැත්තුව
    381486_10150444569471956_2022446695_n.jpg

    389981_10150444569191956_254113530_n.jpg


     
    • Like
    Reactions: prageeth119lk