Windows 8 ආවා...

AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    ඔන්න ඉතින් ගොඩක් අය බලන් හිටපු දෙයක් හෙට Microsoft එකෙන් දෙන්න හදන්නෙ...:cool::cool::cool:කට්ටියම දන්නවනෙ මොකක්ද කියලා....:)

    Windows-8-Logo-1.jpg

    8Consumer Preview දැනට පාවිච්චි කරන අය ඒකෙ හොඳ නරක ගැන පොඩි අදහසක් දාලා යන්න..:)ඒ වගේම Windows 8 Pro Original (32bit,64bit)එකේ ටොරන්ට් ලින්ක් එකක් හම්බුනොත් මෙතන දාන්න..:cool:එතකොට හැමෝටම පුලුවන් Download කර ගන්න:)

    inline-2-windows-8-logo-pgram.jpg

    Microsoft-Windows-8-u8.jpg

    Windows 8 is an operating system produced by Microsoft for use on personal computers, including home and business desktops, laptops, tablets, and home theater PCs. Development of Windows 8 started before the release of its predecessor in 2009. Its existence was first announced at CES 2011, and followed by the release of three pre-release versions from September 2011 to May 2012. The operating system was released to manufacturing on August 1, 2012, and is scheduled for general availability on October 26, 2012.[3]

    Windows 8 introduces significant changes to the operating system's platform, primarily focused towards improving its experience on mobile devices such as tablets to rival other mobile operating systems (such as Android and iOS)[4], taking advantage of new and emerging technologies (such as USB 3.0, UEFI firmware, near field communications, cloud computing, and the low-power ARM architecture), new security features (such as malware filtering, built-in antivirus software, and support for secure boot, a controversial UEFI feature which requires operating systems to be digitally signed to prevent malware from infecting the boot process), along with other changes and performance improvements.
    Windows 8 also introduces a new shell and user interface based off Microsoft's "Metro" design language, featuring a new Start screen with a grid of dynamically updating tiles to represent applications, a new app platform with an emphasis on touchscreen input, the new Windows Store to obtain and purchase applications for the system, and the ability to synchronize programs and settings between multiple devices.

    More...

    7a08cd67-9aa9-4070-8a34-dfa710170a19_20.png

    en-US_Win_8_Pro_3UR-00001.jpg

    59229360-0f3e-4c03-aa4f-48c891224c8a_21.png

    Last edited:

    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    මම කස්ටමර් ප්‍රිවිව් එක ආපු කළෙම දාගත්තා. අවුලක් නෑ. එලටම වැඩ. පට්ට ස්පීඩ්. සෙවන් වලට වඩා ගොඩක් ස්පීඩ්. ඒ කියන්නේ රිසෝසස් අඩුවෙන් ගන්නේ. එකම මැෂින් එකේ උනත් වින්ඩෝස් රේටින් වැඩි සෙවන් වලට වඩා.

    ටිකක් අවුල් අලුතම නම්. තේරෙන්නේ නෑ ප්‍රෝග්‍රෑම් එකක් ක්ලොස් කරගන්නවත්. ඒත් දැන්නම් හරි. 8 එන්නේ නියම වෙලාවට. මුලින් දාගත්ත අයට දැන් පට පට ගාල වැඩ කරගන්න පුළුවන්. ටච් ස්ක්‍රීන් එකක් තියනවනම් පට්ට තමයි.

    හම්බුනොත් ලින්ක් එකක් දාන්නම්

    රෙප් ඉවර වෙලා මචං
     
    • Like
    Reactions: leoshammi

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    කොහොමත් සතියක් විතර යයි හොන්ද කොපියක් එන්න
    කැක් කරපු ඇක්ටිවේෂන් අවුලක් නැති එකක් එන්න
     
    මේ කවද්ද බන් රීලීස් වෙන්නේ

    මමත් පාවිචිචි කරන්නේ 8 සුපිරිම සුපිරි....

    RePost බුවා;13712757 said:
    කාට හරි ඩවුන්ලෝඩ් ලින්ක් එකක් හම්බ උන ගමන්ම පට ගාලා මට කියන්න අමතක කරන්න එපා හොදේ.....

    ela waiting

    ela mamat use karnwa maxxxxxxx :)

    mth danna ona balanna :)

    එලස්....කාට හරි මුලින්ම ලින්ක් එක හම්බුනොත් මෙතන දාන්න අමතක කරන්න එපා...
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    මේ කවද්ද බන් රීලීස් වෙන්නේ

    26 Oct 2012

    කොහොමත් සතියක් විතර යයි හොන්ද කොපියක් එන්න
    කැක් කරපු ඇක්ටිවේෂන් අවුලක් නැති එකක් එන්න

    yea.....
     
    • Like
    Reactions: LC1989

    ColoR

    Active member
  • Apr 23, 2011
    467
    113
    43
    මම කස්ටමර් ප්‍රිවිව් එක ආපු කළෙම දාගත්තා. අවුලක් නෑ. එලටම වැඩ. පට්ට ස්පීඩ්. සෙවන් වලට වඩා ගොඩක් ස්පීඩ්. ඒ කියන්නේ රිසෝසස් අඩුවෙන් ගන්නේ. එකම මැෂින් එකේ උනත් වින්ඩෝස් රේටින් වැඩි සෙවන් වලට වඩා.

    ටිකක් අවුල් අලුතම නම්. තේරෙන්නේ නෑ ප්‍රෝග්‍රෑම් එකක් ක්ලොස් කරගන්නවත්. ඒත් දැන්නම් හරි. 8 එන්නේ නියම වෙලාවට. මුලින් දාගත්ත අයට දැන් පට පට ගාල වැඩ කරගන්න පුළුවන්. ටච් ස්ක්‍රීන් එකක් තියනවනම් පට්ට තමයි.

    හම්බුනොත් ලින්ක් එකක් දාන්නම්

    රෙප් ඉවර වෙලා මචං

    මචං මොකක්ද ඔයාගේ මැෂින් එක core i මොකක්ද.
    රැම් එක එහේම කොහොමද
    මම core i3 / 3gb ram මගේ ලැප් එකට දාන්න බැලුව එපා උනා.. එතනින්ම windows 8 අප්පිරියා උනා..
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,213
    4,113
    113
    Mata Activator 1k set una eka windows 8 Activate karanath thiyanawa :)
    wada karai da dan naha