SLT ADSL අලුත්ම තත්වෙ. Limit for all Unlimited connetions.
ලබන මාසෙ හෝ ඊලග මාසෙ ඉදන් SLT ADSL Unlimited Connection සේරටම Limit එකක් දානව.
TRC එකෙන් තවම approval දීල නෑති උනාට ලගදිම approval දෙන්ඩයි යන්නෙ. තවම Limit එකක් තීරනය කරල නෑති උනාට 40GB වලට ගොඩක් වෙලාවට TRC එකත් එකග වෙයිලු.
හෑබෑයි 40GB පෑනපුවහම දෑනට අඩු කරන speed එකට වඩා වෑඩි speed එකක් (128Kbps වගේ) ලෑබෙයි.
දෑනට ඉන්න customers ලට paper advertisement එකක් හරහා ලගදීම දෑනුන් දෙයි.
.....................
Kaage hari denatamath Speed slow welaa nan Kemathi kenek 0112021304 number 1ta call karala mee maaseta witharak additional 5GB illaganda...
Tikak katagahagana giyoth 10GB withara illagandath beriwena ekak nehe...

Last edited:

SLT kaarayounta game 1kak denda wena kisima ISP kenak nethi 1kai meekata mula.. 