සුද්දගෙ_කාලෙ_ලංකාව

zome

Active member
  • Nov 26, 2008
    883
    243
    43
    Eastlands
    සුද්දගෙ_කාලෙ_ලංකාව

    සුද්දගෙ කාලෙදි ලංකාවෙ ෆොටෝ සෙට් එකක් හම්බුනා......
    පට්ට සෙට් එකක්..... ෆොටෝ 200ක් විතර..... ඊටත් වැඩිද මන්දා?
    ඉඩ තියෙන තියෙන වෙලාවට ටික ටික දාන්නම්......


    මතක් වෙලා මට සලකලා පලයල්ලා.......

    ඔන්න එහෙනම් ටන්ත්තා.....

    1) සුද්දා ලංකාව දැකපු හැටි (සුද්දා කිව්ට ඉංග්‍රීසි කායො නෙවෙයි, පෘතුගීසි කායො රි ලංදේසි කායො රි දැක්විදි
    )

    mapod.jpg


    2) 1871දී ලංකාවෙ


    thetotalpopulationofcey.jpg


    3) 1815 කන්ද උමුළුවේ සිංපි

    rarelithographicprintsi.jpg


    4) 1827 දී භාවිතා කල පවුමෙ නෝට්ටුව (කොහොද? ලංකාවෙ ඒ දවස් වල පාවිච්චි කරලා තියෙන්නෙ පවුම් :lol::lol::lol::lol:)

    1poundfrom1827currencyn.jpg


    5) රික්ස් ඩොලරයේ කාසිය


    1rixdoller.jpg


    6) සත 5 කාසිය


    5cents1909ceylon.jpg


    7) 1890දී සතය

    centk.jpg


    8) රුපියල් 50 නෝට්ටුව

    50rs.jpg


    9) රුපියල් 100 නෝට්ටුව

    100rsl.jpg


    10) ස්ටිවර් භාගෙ කාසිය (ස්ටිවර් කියන්නෙ ලංදේසි කාලෙ භාවිතා කරපු මුදල් ඒකකය 1801 ඉදන් 1821 වෙනකන් මේ මුදල් වර්ගය භාවිතා කරල තියෙනවා.)

    thewordstiverisderivedf.jpg


    11) ස්ටිවර් 48 කාසිය

    48stivers.jpg
     

    zome

    Active member
  • Nov 26, 2008
    883
    243
    43
    Eastlands
    16) මෙන්න බුවා.... දන්නවද පොරව..... "ජේමිස් අප්පු", මිනිහා තමයි 1929 ජුලි 30 වෙනිදා ශ්‍රී මහා බෝධීන් වහන්සේව කපලා දාන්න හදල තියෙන්නෙ. (බොරු කියන්නෙ මොකටද මම නම් ඔය සිද්ධිය ඇහුවෙත් අදමයි)

    apprehendedjamisappuwho.jpg
     

    zome

    Active member
  • Nov 26, 2008
    883
    243
    43
    Eastlands
    18) මෙන්න සුපිරි වැඩ කාරයෙක්ගෙ ත්පිංතූයක්...... "සූර සරදියෙල්"

    saradiyel.jpg


     

    adflavion

    Well-known member
  • May 8, 2012
    1,146
    171
    63
    Mount Lavinia
    මෙන්න පොස්ට්.................දානවනම්.. කටු ගෙදරවත් නැතුව ඇති...
    ඔබට කෘතගුණ සලකන්න මගෙ රෙප් පවර් එක ගෑවෙන්නවත් මදි ....
    ඒක නිසා බම්ප් එකක් වත් දාන්නම් කරල තියෙන සුපිරි වැඩේට..
    BUMP
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මෙන්න පොස්ට්.................දානවනම්.. කටු ගෙදරවත් නැතුව ඇති...
    ඔබට කෘතගුණ සලකන්න මගෙ රෙප් පවර් එක ගෑවෙන්නවත් මදි ....
    ඒක නිසා බම්ප් එකක් වත් දාන්නම් කරල තියෙන සුපිරි වැඩේට..
    BUMP
    11.gif


    aniwa
     

    zome

    Active member
  • Nov 26, 2008
    883
    243
    43
    Eastlands
    මෙන්න පොස්ට්.................දානවනම්.. කටු ගෙදරවත් නැතුව ඇති...
    ඔබට කෘතගුණ සලකන්න මගෙ රෙප් පවර් එක ගෑවෙන්නවත් මදි ....
    ඒක නිසා බම්ප් එකක් වත් දාන්නම් කරල තියෙන සුපිරි වැඩේට..
    BUMP

    Thanx machan......