පාන්>>>>>>නගී

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    පාන් ගෙඩිය යළි නගී


    1-154-1.jpg



    අද මධ්‍යම රාත්‍රියේ සිට ප්‍රීමා තිරිගුපිටි කිලෝවක් රුපියල් 6කින්ද, සෙරන්ඩිප් කිලෝවක මිල රුපියල් 4කින් ද, වැඩි කර ඇත.පිටි මිල වැඩි කිරීම නිසා පාන් මිල රුපියල් 2 - 3 අතර මිලකින් වැඩි වනු ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා කියයි. සෙසු බේකරි නිෂ්පාදන මිලද වැඩිකරන බව ඔහු පවසයි.

    මිල වැඩි කරන දිනය තීරණය කර නැත
     
    Last edited: