Eosinophils උදව්වක්......

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    දන්න කවුරු හරි ඉන්නවා නම් කියපල්ලකො ලේ වල Eosinophils Percentage එක 40% තියෙනවා කියන්නෙ අවුල්ද..? එහෙම වැඩි වුණොත් මොකද වෙන්නෙ..? පොඩි විස්තරයක් කියපල්ලකො ඒ සම්බන්ධව.. මානසිකව වැටිලා ඉන්නෙ.. අනේ දන්න කෙනෙක් ඉන්නවා නම් උදව් කරපල්ලකො..:(
     
    Last edited:

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    Eosinophil සාමාන්‍ය කෙනෙකුගේනම් 2.5% වගේ තියෙනවා. එත් මේක 2% - 5% වගේ වෙන්න පුළුවන්.එක අවුලක් නෑ. ඒත් 40% කියන්නේ හොඳටම වැඩියි.
    ගොඩක් දුරට Eosinophil වැඩි වෙන්නේ පරපෝෂී අසාධානයකදී (Parasitic infection ). ඒවගේම Allergy එකකදිත් වැඩි වෙන්න පුළුවන්. එත් 40% නිසා ගොඩක් දුරටම මේක parasitic infection එකක් වෙන්න තියෙන chance එක වැඩි.පොඩ්ඩක් blood එකක් එහෙම check කරලා බලපන්.
    තව ටිකක් විස්තර කිවුවොත් තව උදවු කරන්න පුළුවන් වෙයි සමහරවිට.
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බම්ප් පාරක් තමයි යාළු...
    ොම ස්තුතියි මචං..

    පරෝෂිත ආසාධනය කියන්නෙ ොකක්ද මෝ..? මම ේ පරික්ෂාවක් කලා.. වෙලාවෙදි තමා කිව්වෙ.. මාර සීන් එක බං..:(
     
    HEMOGLOBIN CONCENTRATION------------------------15.6G/DL
    RED BLOOD CELL COUNT----------------------------5.20 MILLION/MM3
    PACKED CELL VOLUME------------------------------47.0%
    MEAN CELL VOLUME (M.C.V)------------------------90.4FL
    MEAN CELL HEMOGLOBIN (M.C.H)------ -------------30.0PG
    MEAN CELL HEMOGLOBIN CONCENTRATION--------------33.2 G/DL

    W.B.C TOTAL COUNT-------------------------------14200/MM3

    DIFFERENTIAL COUNT----------------PERCENTAGE--------------ABSOLUTE COUNT

    NECROPHILIACS------------------------32%----------------------4544/MM3
    LYMPHOCYTES--------------------------28%----------------------3976/MM3
    EOSINOPHILS--------------------------40%----------------------5680/MM3
    MONOCYTES----------------------------0%-----------------------0/MM3
    BASOPHILS----------------------------0%-----------------------0/MM3

    PLATELET COUNT 210,000/MM3 (100,000 - 300,000)
     
    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    Eosinophils are a particular type of white blood cells, usually representing a small percentage (less than 8% of the total white blood cell population) that are easily stained by eosin and other dyes; they have a characteristic double-lobed nucleus. The number of these cells (eosinophil count) increases in certain illnesses, including allergies, asthma, Addison's disease, sarcoidosis, parasite infections, drug reactions, and connective tissue diseases (such as rheumatoid arthritis and scleroderma).
     
    og loc

    Active member
  • Jul 13, 2008
    838
    214
    43
    බම්පි
    බම්පි බම්පි
    බම්පි බම්පි බම්පි
    බම්පි බම්පි බම්පි බම්පි
    බම්පි බම්පි බම්පි බම්පි බම්පි
     
    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    ොම ස්තුතියි මචං..

    පරෝෂිත ආසාධනය කියන්නෙ ොකක්ද මෝ..? මම ේ පරික්ෂාවක් කලා.. වෙලාවෙදි තමා කිව්වෙ.. මාර සීන් එක බං..:(

    පරපෝෂී අසාධන කියන්නේ මචන් පිටින් අපේ ඇඟට ආව සත්තු ( ක්ෂුද්‍ර ජීවින්,පනුවන්.....etc ) නිසා අපිට හැදෙන ලෙඩ. උඹ blood එක බැලුවේ මොකක් නිසාද?
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Eosinophils are a particular type of white blood cells, usually representing a small percentage (less than 8% of the total white blood cell population) that are easily stained by eosin and other dyes; they have a characteristic double-lobed nucleus. The number of these cells (eosinophil count) increases in certain illnesses, including allergies, asthma, Addison's disease, sarcoidosis, parasite infections, drug reactions, and connective tissue diseases (such as rheumatoid arthritis and scleroderma).
    :(:(

    බම්පි
    බම්පි බම්පි
    බම්පි බම්පි බම්පි
    බම්පි බම්පි බම්පි බම්පි
    බම්පි බම්පි බම්පි බම්පි බම්පි
    තෑන්ක්ස් මෝ..

    පරපෝෂී අසාධන කියන්නේ මචන් පිටින් අපේ ඇඟට ආව සත්තු ( ක්ෂුද්‍ර ජීවින්,පනුවන්.....etc ) නිසා අපිට හැදෙන ලෙඩ. උඹ blood එක බැලුවේ මොකක් නිසාද?
    පට්ට කැස්සක් හැදුනා මචං.. ඩොක්ටර් කිව්වා ලේ එකක් චෙක් කරගෙන එන්න කියලා.. චෙක් කරගෙන එනකොට ඒ චෙක් කරපු තැන එක්කෙනත් කිව්වෙ Eosinophils පට්ටෙට වැඩියි කියලා.. ඩොක්ටත් කිව්වා එහෙමම.. දැන් සෙමට වඩා ඒ සීන් එකට මණ්ඩලේ කචල්.. ඩොක්ටර් කියනවා තැන් කිහිපයකින් ලේ චෙක් කරගෙන එන්නලු.. සමහර විට වැරදිලා වෙන්නත් පුළුවන්ලු..

    මචං මම රිෝට් එක කලින් රිප්ලයි එ දැම්මා..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    bump machan
    Eosinophils Percentage eka kiyanne mokakda ??
    මමත් හරියටම දන්නෑ මචං.. ේ වල තියෙන දෙයක්.. මේ පරික්ෂා කලාම කිව්වා ඒවා වැඩියි කියලා ොඩක්..:( වැඩි වෙන්න ොඳ නැහැලු..

    bump

    CTRL + Q to Enable/Disable GoPhoto.it

    CTRL + Q to Enable/Disable GoPhoto.it
    තෑන්ක්ස් මචං..
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,013
    1,692
    113
    Matara
    මමත් හරියටම දන්නෑ මචං.. ේ වල තියෙන දෙයක්.. මේ පරික්ෂා කලාම කිව්වා ඒවා වැඩියි කියලා ොඩක්..:( වැඩි වෙන්න ොඳ නැහැලු..

    [/CENTER]

    ops ehemada ban..::sorry: :( kattiya help karai :)
     
    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    HEMOGLOBIN CONCENTRATION------------------------15.6G/DL
    RED BLOOD CELL COUNT----------------------------5.20 MILLION/MM3
    PACKED CELL VOLUME------------------------------47.0%
    MEAN CELL VOLUME (M.C.V)------------------------90.4FL
    MEAN CELL HEMOGLOBIN (M.C.H)------ -------------30.0PG
    MEAN CELL HEMOGLOBIN CONCENTRATION--------------33.2 G/DL

    W.B.C TOTAL COUNT-------------------------------14200/MM3

    DIFFERENTIAL COUNT----------------PERCENTAGE--------------ABSOLUTE COUNT

    NECROPHILIACS------------------------32%----------------------4544/MM3
    LYMPHOCYTES--------------------------28%----------------------3976/MM3
    EOSINOPHILS--------------------------40%----------------------5680/MM3
    MONOCYTES----------------------------0%-----------------------0/MM3
    BASOPHILS----------------------------0%-----------------------0/MM3

    PLATELET COUNT 210,000/MM3 (100,000 - 300,000)

    :(:(

    තෑන්ක්ස් මෝ..

    පට්ට කැස්සක් හැදුනා මචං.. ඩොක්ටර් කිව්වා ලේ එකක් චෙක් කරගෙන එන්න කියලා.. චෙක් කරගෙන එනකොට ඒ චෙක් කරපු තැන එක්කෙනත් කිව්වෙ Eosinophils පට්ටෙට වැඩියි කියලා.. ඩොක්ටත් කිව්වා එහෙමම.. දැන් සෙමට වඩා ඒ සීන් එකට මණ්ඩලේ කචල්.. ඩොක්ටර් කියනවා තැන් කිහිපයකින් ලේ චෙක් කරගෙන එන්නලු.. සමහර විට වැරදිලා වෙන්නත් පුළුවන්ලු..

    මචං මම රිෝට් එක කලින් රිප්ලයි එ දැම්මා..

    උඹගේ රතු රුධිරානු ඔක්කොම normal මචන්.ඒවගේ කිසිම අවුලක් නෑ. ඒත් eosinophil නම් හොඳටම වැඩි.මෙහෙමයි මචන්. හරියටම ඔය report එක බලලා දෙයක් කියන්න බෑ. එහෙම පේන කියල උඹව නිකන් බය කරන්න ඕනේ නැහැනේ. මං කලිනුත් කිවුව වගේ eosinophil ගොඩක් වැඩි වෙනවා parasitic infection වලදී. ඒවගෙන් trpical pulmonary eosinophilia කියන බරවා පණුවාගෙන් හැදෙන ලෙඩෙයි, Loffler 's syndrome කියන වට පණුවාගෙන් හැදෙන ලෙඩෙයි ලංකාවේ ගොඩක් common. මේ දෙකේදීම කැස්ස එනවා.මේ දෙකෙන් මං මුලින් කිවුව එකේදී eosinophil ගොඩක්ම වැඩි වෙනවා. උඹ ඉන්නේ කොහෙද? බරවා වලට ලංකාවේ ප්‍රසිද්ද පැත්තක ඉන්නවනම් එහෙම possibility එකක් තියෙනවා. ඒත් බය වෙන්න එපා. මං මේ කිවුවේ ඔය report එක බලලා,උඹේ කැස්ස ගැන හිතල කියන්න පුළුවන් දේවල් විතරයි. ඒත් ඕකෙන් ඒවා හරියටම කියන්න බෑ. එහෙම හරියටම කියන්නනම් වෙන පරීක්ෂණ වලට යන්න ඕනේ. එනිසා මේ කිවුව දේවල් වලට බය වෙන්න එපා. පරක්කු නොවී ආයිත් blood එකක් බලවගනින්. එක අවුල් උනොත් උඹ බෙහෙත් ගත්ත doctor ඊළගට කරන්න ඕනේ දේ කියයි. උඹ බය නොවී හිටපන්. Sorry for late reply .

    මේ ලෙඩ උඹට තියෙනවා කියල හිතන්න එපා. මං කිවුවේ මේ report එකෙන් කියන්න පුළුවන් දේ විතරයි. මෙහෙම නැතුව බොහොම සරල ලෙඩක් වෙන්නත් පුළුවන්.
     
    Last edited: