Mini SUV එකකට උදව්වක් ඕනේ

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
Mini SUV එකකට උදව්වක් ඕනේ

මචංලා මගේ අදහසක් තියනවා Mini SUV එකක් ගන්න. මට උපරිම යන්න පුළුවන් වෙන්නේ ලක්ෂ 25 ක් තමයි. ඉතින් දැනට මෙන්න මේ මොඩල් ටික තමයි හිතේ තියෙන්නේ. මේ ගැන දන්නා කියන එවුන් පොඩ්ඩක් බලලා අදහසක් දීපල්ලා.

Mitsubishi Pajero IO (GDI) 2000 / 2001

DSC01748.JPG


Suzuki Escudo 2000 / 2001

suzuki-escudo-1997-03.jpg


Nissan X Trail 2000 (මේක නම් මේ ගානට හොයාගන්න ටිකක් අමාරුවෙයි වගේ) :(:(:(

2006-nissan-X-trail-i01.jpg


Honda HRV 2000


honda-hr-v-photo-3.jpg


ඉතින් මේ subject එක දන්න කියන එවුන් පොඩ්ඩක් බලලා මෙව්වගෙ තෙල් කිරිල්ල කොහොමද, ලෙඩ එහෙම එන්නේ මොනවද, ගන්න හරි නැති මොඩල් මොනවද කියලා පොඩි උපදෙසක් දුන්නොත් ගොඩක් වටිනවා.
 

pc kush

Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    X trail ekanam hodai,but petrol ekak thamai ubata oya price ekata set wunath set wenne,petrol bonawa :P
    Bump thamai yaluwa
     
    • Like
    Reactions: darshana007

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    Mitsubishi Pajero IO
    මේක අමතක කරලා දාපං
    ලංකාවේ බාල තෙල් එක්ක මේක හරියන්නේ නෑ..
     
    • Like
    Reactions: darshana007

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    Suzuki Escudo 2000 / 2001 meka num hoda comfortable machan mam drive karala thiyenawa x-trail eka num oya ganata ganna amaru wei :no:pajaro io ekath drive karala thiyenawa hadai suzuki eka tha rum comfortable ne :)honda hrv eka gena num danne netha habai hodai kiyala asala thiye nawa :)
     
    Last edited:

    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    bump thama macho

    Thanks Machan 9++

    X trail ekanam hodai,but petrol ekak thamai ubata oya price ekata set wunath set wenne,petrol bonawa :P
    Bump thamai yaluwa

    X Trail මම අඩුවටම දැක්කේ 27 වගේ තමයි බං :sorry::sorry:

    Mitsubishi Pajero IO
    මේක අමතක කරලා දාපං
    ලංකාවේ බාල තෙල් එක්ක මේක හරියන්නේ නෑ..

    ඒ කියන්නේ දැනට ඔය තියන GDI සේරම චාටර් වෙච්ච එව්වද බං :sorry::sorry:


    පැටියා;13737515 said:
    Escudo එකක් 25කට ගතහැකිද මචං?
    ඕකෙ දිග මොඩල් එකකුත් තියනව නේද? ඒකෙ ගනං කොහොමද දන්නෑ නේද?

    Escudo එක නම් තැන් දෙක තුනකම දැක්කා 25 ට වගේ, හැබැයි මම හිතන්නේ කොට මොඩල් එකද කොහෙද :baffled::baffled:. දිග මොඩල් එක මම හිතන්නේ 30 ක් විතර වෙයිද මන්දා :(:(.

    කට්ටියටම 9+
     

    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    Suzuki Escudo

    මම හිතන්නේ මේ දිග මොඩල් එක. ගාන ලක්ෂ 30 - 37 වගේ වෙනවා :sorry::sorry:


    00075468_2.jpg


    කොට මොඩල් එක. මේකනම් ලක්ෂ 22 - 26 ට හොයාගන්න පුළුවන් වගේ :cool::cool:


    00099568_3.jpg
     

    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    Mitsubishi Pajero IO eka machan use karanna amaruy.engine eke leda denawalu.mamath kalin oka gana godak hewwa price adu nisa
    landrower freelander ekak wage hoda nadda?
    25 kata wage ganna puluwan
    example- http://www.autolanka.com/ad.asp?ID=95643



    මචං Freelander එකේ Auto Transmission එනවද බං :eek::eek::eek:

    ඔන්න කොටු එක දෙකක් කරා :cool::cool:
     
    Last edited:

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,995
    3,450
    113
    Battaramulla, Sri Lanka
    HRV eka nam hondai. habay oya ekak wath fuel karanne ne echchara. IO eke maintenance tikak wadyi GDI nisa. Octane 95 gahuwath madi wage. Escudo parts thiyenewada kadunoth hadaganna? man wediya danne ne.


    Freelander 65 wage diesel ekak unath baluwata awlak ne. Fuel consumption wediya balanna epa macho SUV gannawanam. (hybrid ekak ganiddi ara)