old news ban and for me techzone is one of the best. they provide quality stuff.


පූස්;13982194 said:TechZone හොඳයි නේද? PC Partner, PC House, laptop.lk, Hi Line, Infocus වලට වඩා.
Services අතින් හොඳයි මටනං, ගානත් ශේප්. Barclays ටිකක් ගණන් වැඩී.![]()
ලාභ බඩුවෙ හිලක් තියෙනවා බන් ගන්නවා නම් ඔරිජිනල් ඩීලර්ස් ලගෙන් ගනින් ඔය හම්බ කඩවල් වලට සල්ලි දෙන් නැතුව..
උඹට ඕනෙ නම් එලකිරි එකේ ඉන්නවා ඔතරයිස් ඩීලර් කම්පැනි වල වැඩ කරන කොල්ලො උන්ගෙන් ඩිස්කවුන්ට් එකකුත් එක්ක ඔරිජිනල්ම ගන්න පුලුවන් ඔරිජිනල් වොරන්ටිත් එක්ක
