ගැඹුරු ලිංවලින් වතුර ගහමු. (Weekend Project)
[FONT="]පහුගිය දවස් වල හැමෝටම තිබුන ප්‍රශ්නයක් තමයි වතුර. මාස 6ක් විතර වැස්ස නැතුව අපි හැමෝම හිටියේ වතුර හොයාගන්න ප්‍රශ්නෙක. ඕක එළකිරියේ හැමෝටම අදාල උනේ නැතුව ඇති සමහර විට. ඒත් ලංකාවේ බහුතරයක් වතුර හොයාගෙන තැන තැන ඇවිදින ගානට වැටිල හිටියා. වැඩ ඇරිලා ගෙදර ගිහින් ගෙදරට වතුර අදින්න වෙලා හිටිය අය ඕන තරම් එළකිරියේ ඇති.[/FONT]
[FONT="]මේ ගොඩක් දෙනෙකුට තිබුනේ වතුර නැති කමම නෙමේ. ලිඳේ තියන අන්තිම වතුර ටික ටැංකියට ගහගන්න බැරුව හිටිය අය ඕන තරම්.මොකද පහුගිය ටිකේ වතුර නැති කමටම හාරලා, කැට බස්සල බඹ 5-6 ක් වෙලා තියන ළිං වලින් සාමාන්‍ය ගෘහස්ත වතුර මෝටර් වලින් වතුර ගහන්න බෑ. අපේ ගෙවල් වල පාවිච්චි කරන මෝටර් වලින් උපරිම අදින්න පුළුවන් ( Suct.L.Max ) මීටර් 9 ක් ඒ කියන්නේ බඹ 4.5 ක් විතරයි. එක මොටරේ ගහල තියනවා. හැබැයි උඩට ( මොටරේ ඉදන්) මීටර් 18 ක් විතර පම්ප් කරන්න පුළුවන්. [/FONT]
[FONT="]පහුගිය ටිකේම මාත් ඔය අවුලේ හිටිය කෙනෙක්. ඒ කිවේ ලිඳේ අන්තිම වතුර ටික ටැංකියට ගහගන්න බෑ.මොටරේ පවර් මදි. ඕකට කරන්න පුළුවන් වැඩනම් ඕන තරම් තියනවා. හොඳම දේ Deep walve water moter එකක් ගන්න එක. එහෙම නැත්නම් under water මොටරුත් තියනවා. වැඩේ තියෙන්නේ ඔය කෝක කරන්නත් 20-25ක් යනවා. මේ ලුණු කන්ඩ සතේ නැතුව ඉද්දි මොන ඩීප් වෑල් ද?. [/FONT]
[FONT="]මේකට මං පොඩි ගැජමැටික් එකක් හැදුවා. වියදම රුපියල් පන් හය සියක් විතර. මෙහෙමයි වැඩේ කරන්නේ[/FONT]
[FONT="]රයිට් අපිට පොඩි බඩු ටිකක් ඕන. මෙන්න ලිස්ට් එක අරන් එන්න,[/FONT]
[FONT="]ඔයාලගේ වෝටර් මෝටර් එක 1” නේ. ඒ කියන්නේ අඟලනේ. එහෙනම් අඟල් එකේ...[/FONT]
[FONT="]ටී ( Equal Tee ) 2 යි [/FONT]
[FONT="]බෝල් වෑල්ව් 2 යි[/FONT]
[FONT="]වෑල්ව් සොකට්( Valve Socket ) 4 යි[/FONT]
[FONT="]බෙන්ඩ්( Bend ) 4 යි [/FONT]
ජෝයින්ට්ස්
[FONT="] මේවා ඔයාල කව්රුත් දන්න ඒවානේ. ඔන්න නොදන්නා අයට ෆොටෝ ටිකක් දැම්මා.[/FONT]
[FONT="]බෝල් වෑල්ව්[/FONT]

[FONT="][FONT="]ටී[/FONT]
[/FONT]
ජෝයින්ට්ස්
[/FONT]
ජෝයින්ට්ස්
[FONT="]වෑල්ව් සොකට්[/FONT]
[FONT="]බෙන්ඩ්[/FONT]
[FONT="]ආ.... තව දෙයක්. ඔයාලගේ මොටරේ ඉදන් ටැංකියට යන බට ලයින් එකේ අතර මග කොහෙහරි බෝල් වෑල් එකක් නැත්නම් ( මේක ගොඩක් දෙනෙක් දාල තියෙන්නේ) තව බෝල් වෑල්ව් එකක් ගෙන්න ඕන. ඔය සේරටම ලොකු ගානක් යන්නේ නෑ. අපේ සාධාරණ මුදලාලිගේ කඩෙන් ගත්තනම් 500-600 අතර ගානකට ගන්න පුළුවන්. [/FONT]
[FONT="]අමතක උනා ... [/FONT]PVC SOLVENT CEMENT[FONT="]පොඩි එකකුත් ඕන[/FONT][FONT="].[/FONT][FONT="] ඒ කිවේ අර එස් ලෝන් ගම් එකක්. බට කපාගන්න[/FONT] [FONT="]බ්ලේඩ් එකකුත් ඕන.[/FONT]
[FONT="]ඔන්න එහෙනම් වැඩේ පටන් ගමු. [/FONT]
1.[FONT="]මුලින්ම ලිඳේ ඉදන් මොටරේට වතුර එන බට ලයින් එක කපල ටී එකක් ගහන්න. ඒකට බෝල් වෑල් එකකුත් මේ වගේ සෙට් කරන්න. [/FONT]
2.[FONT="]ඔය වගේම මෝටර් එකෙන් වතුර පිට කරන පැත්තටත් ඒ කියන්නේ මොටරේ ඉදන් ටැංකියට යන බටෙත් මොටරේ ලගින්ම කපල ටී එකක් ගහන්න. ඒකටත් බෝල් වෑල් එකක් සෙට් කරන්න. [/FONT]
3.[FONT="]අන්තිමට ඔය සෙටප් එකේ ඉදං ටැංකියට යන ලයින් ඒකටත් බෝල් වෑල් එකක් සෙට් කරන්න.[/FONT]
[FONT="]
දැන් ඔය සෙටප් එක මෙන්න මේ වගේ තියෙයි.[/FONT]
[FONT="]
ඔන්න කොටස් නම් කලා අදුන ගන්න ලේසි වෙන්න[/FONT]
01.[FONT="]ලිඳේ ඉදං මොටරේට[/FONT]
02.[FONT="]අපේ තාවකාලික ජල මුලාශ්‍රයේ ඉදං මොටරේට[/FONT]
03.[FONT="]මොටරේ ඉදං තාවකාලික ජල මුලාශ්‍රයට[/FONT]
04.[FONT="]මොටරේ ඉදං ටැංකියට[/FONT]
[FONT="]දැන් ඔය 2 සහ 3 සම්බන්ධ වෙන තැන තාවකාලික ජල මුලාශ්‍ර කතාවක් කිවේ. ඒ කිවේ ඔය බට ලයින් දෙකම ටිකක් ලොකු භාජනෙකට දාගන්න ඕන. ඒ කිවේ අර ලීටර 50 කෑන් එකක් වගේ එකකට. ඔය වැඩේට තමයි අර බෙන්ඩ් සහ අනික් බට ඕන වෙන්නේ.[/FONT]මෙන්න මෙහෙම තියෙන්න ඕන.
[FONT="]
[/FONT] [FONT="]මේ තියෙන්නේ මං වැඩේ කරලා ඉවර උනාම තිබුන විදිය.[/FONT]
[FONT="]හැබැයි ඔකේ නම් තියෙන්නේ බෝල් වෑල් දෙකයි. මොකද මොටරේ ඉදං ටැංකියට යන ලයින් එකට දාන C වෑල් එක අපි කලින්ම ටැංකිය පහලින් දාළ තිබුන හින්ද ඒක ඔතන පෙන්නේ නෑ.[/FONT]
[FONT="]රයිට් දැන් වැඩේ කරන හැටි බලමු.[/FONT]
[FONT="]මුලින්ම අර මොටරේට වතුර පුරවන නට් එක ගලවල වතුර පුරවගන්න.
මමනම් කලේ වෙන හොර වැඩක්. ඔකේ B වෑල් එක වහල A සහ C වෑල් ඕපන් කලාම ටැංකියේ ඉදං එන බට ලයින් එකේ වතුරෙන් මොටරේ පිරෙනවා. ඒ ඇති ආයි වෙනමම පුරවන්න ඕන නෑ. කොහොමහරි කමක් නෑ හුලන් අදින්නේ නැති වෙන්න හදාගන්න. තේරෙනවනේ කියන දේ.[/FONT]
[FONT="]දැන් තමයි වැඩේ පටන් ගන්නේ.[/FONT]
[FONT="]Step 01.[/FONT]
[FONT="]මුලින්ම A සහ C වෑල් වහල B වෑල් එක ඕපන් කරලා මොටරේ ඔන් කරන්න. දැන් හුලන් අදින අනං මනං නැත්තන් වතුර ටික එළකිරි වගේ අර තාවකාලික කෑන් එකට පිරෙයි. ඔය වෙලාවේ A වෑල් එක වහල හින්ද කෑන් එකේ ඉදං එන ලයින් එක වැඩ කරන්නේ නෑ. අනික C වෑල් එක වහල හින්ද ටැංකියට වදින්නේත් නෑ. ගැඹුර ගැන හිතනන්වත් දෙයක් නෑ. පට ගල කෑන් එක පිරෙයි. මොකද ඔය වෙලාවට මොටරේ සම්පුර්ණයෙන්ම [/FONT]Suction [FONT="]වෙනුවෙන් වැඩ කරන්නේ. Pump කිරීම වෙනුවෙන් එයාට ලොකු බරක් අදින්න නෑ. [/FONT]
[FONT="]Step 02.[/FONT]
[FONT="]කෑන් එක පිරුණාම මුලින්ම A වෑල් එක අරින්න. ඊට පස්සේ එකවරම ([/FONT]Simultaneously[FONT="] ) B හා C වෑල් වල [/FONT]Positions[FONT="] මාරු කරන්න. ඒ කියන්නේ මෙතෙක් වෙලා ඕපන් කරලා තිබුන B වෑල් එක වහල C වෑල් එක අරින්න. දැන් වෙන්නේ මොකක්ද බලන්න. දැන් මොටරේට [/FONT]Water source[FONT="] දෙකක් තියනවා. එකක් ලිඳ. අනික අර කෑන් එක. මොකද A වෑල් එක ඕපන් හින්ද කෑන් එකේ වතුරත් දැන් මොටරේට suck කරන්න පුළුවන්. ඒත් ඇත්තටම ඔය වෙලාවට මොටරේ කරන්නේ කෑන් එකෙන් වතුර suck කරන එක. මොකද එයාට ළිදෙන් ගන්න ඊට වඩා ලොකු පීඩනයක් යොදවන්න වෙන හින්ද. දැන් ඔය කෑන් එකේ වතුර කෙලින්ම ටැංකියට යනවා. මොකද B වෑල් එක වහපු හින්ද නැවත කෑන් එකට එන්නේ නෑ ඒ හින්ද යන්න තියන එකම විකල්පය වන ටැංකියට වතුර යනවා. අපි ඒ වෙනුවෙන් තමයි C වෑල් එක ඕපන් කරන්නේ.
හරි දැන් ඔය කෑන් එකේ වතුර ටික සේරම ටැංකියට ගියාම ආයි [/FONT][FONT="]Step 01 එකට ගන්න ඕන. ඒ කියන්නේ A [/FONT][FONT="]වෑල් එක වහල (වතුර ඉවර වෙලා හුලං අදින්න කලින්)[/FONT] [FONT="][FONT="]B සහ [/FONT]C වෑල්[/FONT][FONT="] වල [/FONT]Positions[FONT="] මාරු කරන්න ඕන. ඒ කියන්නේ [/FONT][FONT="][FONT="]B [/FONT][/FONT][FONT="]වෑල් එක ඕපන් කරලා [/FONT][FONT="]C වෑල් එක වහන්න ඕන. ඒ කියන්නේ අර මුල් Step එකම තමයි.
මේක මාරුවෙන් මාරුවට කරන්න.
[/FONT]
[FONT="]අම්මෝ ............. මේක මාර අමාරුයි නේ....[/FONT]
[FONT="]නෑ යාලුවනේ. ඔයාලට මේක පැහැදිලි වෙන්න මෙච්චර හෑලි කීවට කරන්න ඕන දේ හොදට කියවල තේරුම් ගත්තම මේකේ දෙයක් නෑ කියලා තේරෙයි.
දැන්නම් වැහැල වැහැල අනාත වෙලා ඉන්නේ ගොඩක් දෙනෙක්. ඒත් අපිටනම් තාමත් කෙලින්ම ගහන්න තරම් ලිඳ පිරුණේ නෑ. මට නම් තාමත් ඕකේ ප්‍රයෝජනේ කියලා වැඩක් නෑ.[/FONT]
[FONT="]කොහොම උනත් ගොඩක් ගැඹුරු ළිං වලින් වතුර ගන්න ඕක නියම ක්‍රමයක්. ඩීප් වෑල් මෝටරයක් දාගන්නත් බැරි අයට රුපියල් පන් හය සියකින් ඕක කරගන්න ලැබීම ලොකු දෙයක්. එහෙනම් ඊළඟ පෑවිල්ලට කරන්න වැඩක් තියනවා දැන්.[/FONT]
[FONT="]එහෙනම් ඔන්න කැමති කෙනෙක්, ඕන කෙනෙක් කරලා බලන්න. [/FONT]
[FONT="]මේ තියෙන්නේ ඔය ක්‍රමයෙන් වතුර ගහපු අපේ ලිඳ. එක ලිඳක් නෙමේ පතලක්.
[/FONT] [FONT="]මේවා කරලා බලල අත් දැකීමෙන් කියන්නේ. වැඩ කරනවා. අත්දුටුවයි සත්තයි.[/FONT]
[FONT="]එහෙනම් අපි ගියා[/FONT]
[FONT="]හරි ගිය පසු රෙප් වලින් සලකන්න.[/FONT]

කලින් ගොඩවෙලා නැත්නම් ඔලුව දාල යන්න
DELL Latitude D600 මස් කලා
(පරණ Weekend Project එක දැකල නැති අයට )

Last edited: