රෝද ගොඩක් තියෙන ඒවා part 7
ඔන්න ඉතින් කට්ටියට මතක ඇතිනේ මගේ රෝද ගොඩක් තියෙන ඒවා ත්‍රෙඩ් මාලාව ..ඔන්න අද ගෙනාව part 7 ....
මම දැක්ක මේකටම සමාන ත්‍රෙඩ් එකක් එළකිරි එකේ තවත් යාලුවෙක් දාල තියෙනවා.....

කමක් නෑ ඉතින් මාත් දාන්නම්කො ..මේකෙ පොඩි වෙනසකුත් තියෙනවා ..මොකද මේ ගමන ගියේ මේ දවස්වල ජනප්‍රිය නානුඔය සීග්‍රගාමී දුම්රියේ නෙවෙයි ..පහුගිය දීර්ග සති අන්තය වෙනුවෙන් විශේෂයෙන් දාපු විශේෂ බදුලු දුම්රියේ
ඔන්න පටන්ගත්ත එහෙනම් ......
බදුලු යන්නේ වෙනදටනම් රතු පාට පෙට්ටි තියෙන පරණ කොච්චිනේ ..එත් මේ විශේෂ දුම්රියටනම් ආවේ අලුත්ම අලුත් S12 දුම්රියක් ...මේකෙත් විශේෂයක් තියෙනවා ..ඒක පස්සේ කියන්නම්කො දැන් මේ ටික බලල ඉමුකො
මම නැග්ගේ පේරාදෙණියෙන් ..මම හිතාගෙන ගියේ නම් නානුඔය සීග්‍රගාමී දුම්රියේ නානුඔය ට ගිහින් ඒකෙම ආපහු එන්න ..මෙන්න පේරාදෙණියට ගියාම කියනවා විශේෂ දුම්රියක් එනවලු ...ඉතින් ඒකෙම ගියා .ඔන්න පේරාදෙණියට එනවා මේ
S12 919 සහ 918
ඔන්න ගමන පටන්ගත්ත
මමනම් ගියේ ඉතින් දෙවැනි පන්තියේ තමයි ..මේකෙ පලවෙනි පන්තියේ වායු සමීකරණය කරපු මදිරියකුත් තියනවා එත් රුපියල් 1000ක් සෙල්ලන් නෑ
පරණ දුම්රිය වගේ නෙවෙයි මේක පහසුකම් අතින් නම් විශිෂ්ටයි ...
වැදගත්ම කොටස හෙවත් වැසිකිලි ගැනත් නොකියම බෑ නේ ...මේකෙ වැසිකිලි flush වෙන්නෙත් අලුත්ම ක්‍රමයකට ..වතුර විතරක් නෙවෙයි පීඩනයට යටත් කරපු වාතයත් එකට භාවිතා වෙනවයි කියල මටනම් දැනුන...ඒ වෙලාවට යටින් ඇරෙන වැහෙන සිස්ටම් එකකුත් තියෙනවා
ඔන්න ඉතින් අපි යනවා
දුම්රිය මැදිරි දෙකක් එකතු වෙන තැන ..මගීන්ට මාරු වෙන්න තියෙන කොටසටත් LED bulb එහෙම දාල තියෙන්නේ
ඔන්න ගම්පොලටත් ආව
ඔය පසුබිමෙන් පෙන්නේ අම්බුළුවාව කන්ද
ඔන්න ආයෙත් යනවා
මේ මොකද්ද මේ .....මේක රතුපාට ලයිට් එකක් ....කළුවර වැටුනම මේක ගොඩක් එලිය තියෙනවා ..
රියදුරු මහත්මයටයි නියාමක මහත්මයටයි දිම්රිය හරියට තියෙනවද කියල බලාගන්න තමයි මේක තියෙන්නේ
ඔන්න උලපනේ
කලිනුත් කිව්වනේ පහසුකම්නම් නියමයි කියල ..මේකෙ හැම මැදිරියකම ගමන්මලු අරන් යන කොටසකුයි කසල භාජනයකුයි තියෙනවා
ඔන්න නාවලපිටියටත් ආව

mekath patta rep 4+