NEW RADIO FREQUENCIES

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    radiofrequenciespage001oc.jpg

    අපි කව්රුත් දන්නවනෙ නොවැම්බර් මාසෙ පළවෙනිද ඉදන් ලංකාවෙ තියන සේරම රේඩියෝ චැනල් වල තරංග අගයන් වෙනස් වෙනව කියල. :-)frown:දන් නැත්තන් දැන් දැනගන්න:rofl:) මේ තියෙන්නෙ නොවැම්බර් පළවෙනිද ඉදන් නැවත පෙළගස්වන ලද රේඩියෝ චැනල් වල තරංග මාලාවන්. කස්ටිය දැන් එහෙනන් උඩ පැන පැන රේඩියෝ අහන්නකෝ...

    මෙන්න බොලෙ අපේ චතුපැටියත් රේඩියෝ අහනව

    1a.gif


    ඔය කව්රු මොනා කිව්වත් හැබැයි අපෙ එළකිරි රේඩියෝ එකට ගහන්න රේඩියො එකක් නෑ කියල කස්ටිය මතක තියාගත්තොත් හොදයි

    a-27.gif


    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....
    ​

    එළකිරි රේඩියෝ​

    00020770.gif
     
    Last edited:

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,924
    3,509
    113
    ඔවා මතක තියෙන්නේ නැ බන්..tune කරලාම හොයා ගන්න ඔන