~~ආත්මාරක්ශක සටන් කලාවන් 4 -Jujutsu~~
~~ආත්මාරක්ශක සටන් කලාවන් 4 -Jujutsu~~

Jujutsu

මොකක්ද මේ Jujutsu කියන්නේ???
Jujutsu කියන්නේ 1530 ගනන්වල ජපානයෙන් බිහිවූ ආත්මාරක්ශක සටන් කාලාවක්
.දන්නවනේ ජපානයෙන් හුගක්
සටන් කලා බිහිවී තියෙනවා
.Jujutsuවල ප්‍රාධන ලක්ශනය තමා කිසිදු ආයුධයක් නොමැතිව සතුරන්ගෙන් තම ශරීරය ආරක්ශා කර ගෙන ඔවුන් මැඩපැවැත්වීම
.ආයුධ සන්නද්ධ සතුරෙකුට හෝ කිහිප දෙනකුටඑරෙහිව ඔහුගේ හෝ ඔවුන්ගේ ශක්තියම යොදාගන්නා නිසා සමුරායි වරු අතර පවා මෙය ජනප්‍රිය වුනා
.මොකද ආයුද සන්නද්ධ සතුරෙකුට නැවත පහරදීම ප්‍රතිපල විරහිත වුනා බොහෝ අවස්තාවල
.
Redbelt (2008) film එක තමයි මට හමුවුනේ මේ සටන් ක්‍රමය ඇතුලත් ෆිල්ම් එකකට
.
Jujutsu ගැන තියෙන you tube videos මෙතන දාමු දැකලා නැති කට්ටියට බලන්නත් එක්ක
.
~~ආත්මාරක්ශක සටන් කලාවන් 1-Capoeira~~
~~ආත්මාරක්ශක සටන් කලාවන් 2-Muay Thai~~
~ආත්මාරක්ශක සටන් කලාවන් 3-Pencak silat~
~Who is your favorite martial artist?~
~~~~~~~ Parkour-අපි දැන් දුවමු~~~~~~~
~~ආත්මාරක්ශක සටන් කලාවන් 4 -Jujutsu~~

Jujutsu

මොකක්ද මේ Jujutsu කියන්නේ???
Jujutsu කියන්නේ 1530 ගනන්වල ජපානයෙන් බිහිවූ ආත්මාරක්ශක සටන් කාලාවක්
.දන්නවනේ ජපානයෙන් හුගක් සටන් කලා බිහිවී තියෙනවා
.Jujutsuවල ප්‍රාධන ලක්ශනය තමා කිසිදු ආයුධයක් නොමැතිව සතුරන්ගෙන් තම ශරීරය ආරක්ශා කර ගෙන ඔවුන් මැඩපැවැත්වීම
.ආයුධ සන්නද්ධ සතුරෙකුට හෝ කිහිප දෙනකුටඑරෙහිව ඔහුගේ හෝ ඔවුන්ගේ ශක්තියම යොදාගන්නා නිසා සමුරායි වරු අතර පවා මෙය ජනප්‍රිය වුනා
.මොකද ආයුද සන්නද්ධ සතුරෙකුට නැවත පහරදීම ප්‍රතිපල විරහිත වුනා බොහෝ අවස්තාවල
.
Redbelt (2008) film එක තමයි මට හමුවුනේ මේ සටන් ක්‍රමය ඇතුලත් ෆිල්ම් එකකට
.Jujutsu ගැන තියෙන you tube videos මෙතන දාමු දැකලා නැති කට්ටියට බලන්නත් එක්ක
.~~ආත්මාරක්ශක සටන් කලාවන් 1-Capoeira~~
~~ආත්මාරක්ශක සටන් කලාවන් 2-Muay Thai~~
~ආත්මාරක්ශක සටන් කලාවන් 3-Pencak silat~
~Who is your favorite martial artist?~
~~~~~~~ Parkour-අපි දැන් දුවමු~~~~~~~
Last edited: