ජීවිතයට ඔවදන්

blcdilruk

Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    1. Stay out of trouble
    හැකි තරම් ප්‍රශ්න වලින් වැලකී ඉන්න.
    ඒ කියන්නේ ප්‍රශ්නයක් ආවහම මග අරින්න කියන එක නෙමේ. ප්‍රශ්න දාගන්නේ නැතිව ජීවත් වෙන්න.
    එතකොට අපිට අපේ ජීවිතේ ඉලක්ක වලට වැඩ කරන්න කාලය ඉතිරි වෙනවා.


    ATT67112.jpg



    2. Aim for greater hights
    පොල් ගහකට ගලක් ගහන්න ඕන නම් අහසට ගල් ගහන්න.
    එතකොට තමයි පොල් ගහට වදින්නේ. හැම වෙලේම තමන්ට අවශ්‍ය ඉලක්කයට එහා ඉලක්කයක් වෙනුවෙන් මහන්සි වෙන්න.
    තරමක් අසාර්ථක වුනත් අවශ්‍ය ඉලක්කයේ නවතීවි.


    ATT67113.jpg



    3. Stay focused on your job
    සැම විටම තමන්ගේ කාර්යය තුල තමන්ගේ අවධානය තබා ගන්න.
    අවධානයේ පොඩි එහා මෙහා වීමකින් සියල්ල අවසන් වෙන්න පුළුවන්.


    ATT67114.jpg



    4. Exercise to maintain good health
    ජීවිතේ හැම දේම කරනකොට අපිට අමතක වෙන්නේ ශරීර සෞඛ්‍යය ගැන. ඒ නිසා ශරීර සුවතාවය ගැන හිතල ව්‍යායාම කරන්න.

    ATT67115.jpg



    5. Practice team work
    ඉලක්කයකට යන්න අපහසු වෙන්නේ තනිවම වැඩ කලොත්. සාමුහිකව වැඩ කරන්න පුරුදු වෙන්න.

    ATT67116.jpg



    6. Rely on your trusted partner to watch your back. Take your time trusting others.

    විශ්වාසවන්ත සහකරුවන් සමඟ වැඩ කරන්න.

    ATT67117.jpg



    7. Save for rainy days
    වැඩ කල නොහැකි අනාගත දවස් වෙනුවෙන් හැම වෙලේම ඉතිරියක් තියාගන්න.

    ATT67118.jpg



    8. Rest & relax
    වැඩ කරන එක විතරක්ම නෙමෙයි ජීවිතේ විවේකී සුවයෙන් ගත කරන්නත් ඕන. හැබැයි ඒක වැඩක් කර ගන්න එපා.

    ATT67119.jpg



    9. Always take time to smile.
    සැම විටම සිනහවෙන් ජීවිතය ගත කරන්න.

    You don't stop laughing because you grow old, you grow old because you stop laughing!!!

    ATT67120.jpg



    10. Realize that nothing is impossible.
    ඔබ ශක්තිමත්. ඔබ නොදන්නා තරම්.
    කල නොහැක්කක් නොමැත.

    ATT67121.jpg



     
    Last edited: