ලොකු ෆයිල් නොමිලෙම බාමු

thomian

Well-known member
  • May 20, 2011
    12,270
    17,182
    113
    ලොකු ෆයිල් නොමිලෙම බාමු


    filestream.me.jpg



    Torrific වහලා දැම්මට පස්සෙ අපිට Torrent file එකක් ඩිරෙක්ට් බාගන්න හොද සයිට් එක්ක් සෙට් උනේ නෑනේ...Zbigz වලන් speed එක 150KBps ට ලිමිට් කරලා ...put.io වලින් 3GB වලට වඩා නොමිලේ ගන්න බෑනේ..ඔන්න ඒ ප්‍රශ්න ගොඩකට විසදුමක් තමයි මේ දෙන්න යන්නෙ...දැනට නම් මේකේ file size එකේ හරි download speed එකේ වත් ලිමිට් එකක් නෑ.:cool::cool:..තව දෙයක් තමයි අපි ගන්න ඕනම torrent file එකක් මෙකෙන් ratio එක 1:2 වෙනකම් seed කරලත් දෙනවා...:cool::).. මේ සයිට් එකේ තියන තවත් සුපිරි වැඩක් තමයි.Rapidshare / Deposit file / Letitbit /turbobit වගේ file shearing සයිට් වල තියන ෆයිල් අපිට උපරිම ස්පීඩ් එකෙන් බාගන්න පුලුවන්....resume කරන්න උනත් පුලුවන්...කොහොම උනත් අපි දාන ඔනම ෆයිල් එකක් මේ සයිට් එක තියාගන්නෙ සතියක් විතර තමයි...ඊට පස්සෙ delete කරලා දානවා...

    මේ තියෙන්නෙ මම දැනට බාන torrent file එක (24GB)

    Kedq.jpeg


    KeeZ.jpeg


    මෙකෙන් ෆයිල් ඩවුන්ලොඩ් කරනකොට zip කරන්නෙ නැතිව ඩවුන්ලෝඩ් කරනවනම් වැඩිය හොදයි....ඒ කියන්නෙ වෙන වෙනම් එකින් එක බාගන්න.....මොකද zip file එකේ අවුලක් උනොත් අන්තිමට ඔක්කොම ෆයිල් ටික මුල ඉදලා ගන්න වෙනවා...!

    ඔන්න එහෙනම් ඕන කට්ටිය මෙතනින් ගිහින් වැඩේට සෙට් වෙන්න....:)

    https://filestream.me/

    මේක හොදද නරකද කියලත් කියාගෙන යන්න...:rofl::cool:

     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ගොඩක් කට්ටියට වැදගත් වෙයි වගේ. බොහොමත් ම ස්තූතියි මේ ගැන එළකිරි එකේ කට්ටියව දැනුවත් කළාට.
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,270
    17,182
    113
    thanx machan! rep+

    thnxxxxx +++

    ela ela....

    ado patta neh ban


    Thanks for sharing machan...
    11.gif


    උඹට රෙප් දෙන්න බැරිලු....:baffled::baffled::baffled:


    ගොඩක් කට්ටියට වැදගත් වෙයි වගේ. බොහොමත් ම ස්තූතියි මේ ගැන එළකිරි එකේ කට්ටියව දැනුවත් කළාට.

    :cool::cool::cool::cool::):)