කර්ම - දැනඋගත් වැඩිහිටියන්ට - Karma Movie ( For adults only )

තනි බිත්තියකින් වෙන් වූ නවාතැන් දෙකක් ...... (එක් පසෙක තනිකඩ තරුණයෙක්) ...... අනෙක් පස වසර ගණනකට පසු හමුවූ පෙම්වතුන් යුවලක් ......
තනි බිත්තියකින් වෙන් වූ නවාතැන් දෙකක් ...... එක් පසෙක තනිකඩ තරුණයෙක්..........
විනාඩි 88 ක් හුස්ම වලින් කාලය මනින්න කර්ම - දැනඋගත් වැඩිහිටියන්ට
ප‍්‍රසන්න ජයකොඩිගෙන් චිත‍්‍රපටයක්
-Rotterdam සිනමා උළෙල-
දකුණු ආසියාවේ බලාපොරොත්තු සහගත අධ්‍යක්ෂකවරයකුගේ දෙවැනි සිනමා කෘතිය. වේදනාව අධිෂ්ඨානය ලිංගිකාශාව වරදකාරී හැගීම සහ මරණය පිළිබද ආධා්‍යාත්මික චාරිකාවක් වගේ. ප්‍රකාශනවාදී සහ අවමතවාදී භාවිතාවකින් ආධ්‍යාත්මය සහ මිනිස් සම්බන්ධතාවල ගැඹුරු තැන් ස්පර්ශ කරන්න අධ්‍යක්ෂකවරයා සමත් වෙනවා. සංකාරා චිත්‍රපටයේ මෙන්ම කර්ම ච්ත්‍රපටයේත් ප්‍රසන්න තමන්ට ආවේනික සිනමාත්මක කාලය ගලායාම මන්දවේගය සහ දුර රූප මගින් තමන්ගේ භාවනාව ගැඹුරු කරනවා.
චිත්‍රපටය පටන් ගන්නෙ ගෙයක් ඇතුලෙ ඉතා සෙමින් ගමන් කරන කැමරා රූපයකින්. අපිට ඇහෙන්නෙ තදින් හුස්ම ගන්නා හඩක්. වයස්ගත මවක් තමන්ගේ පුතාට අනෙක් පසෙන් ඇඳක වැතිරී පණ අදිමින් ඉන්නවා. තරුණයා කිසිවක් කරන්නේ නැහැ. හිරිවැටිල වගේ. තමන් ගැන වරදකාරී හැගීමකින් එයා ඇකිළිලා මිරිකිලා. එයා උණුහුමක් බලාපොරොත්තු වෙනවා. එයාගෙම ලිංගික ආශවන් වලට බයේ තැවෙනව.
මේ අපූරු අවමතවාදී කාව්‍යය තරුණයෙක් මරණය මුණගැසීම ගැන කතාවක්. එA වගේම ආශාව සහ සතුට හඹායාම ගැන කතාවක්. එA වගේම ජීවිතය ගැන ගැඹුරු ප්‍රශ්න කිරීමක්. ඉතාමත් සියුම් ලෙස අධ්‍යක්ෂවරයා තමන්ගේ නිර්මාණශීලී මෙවලම් හැසිරවීම තුළින් ප්‍රේක්ෂකයා තමන් තුළටම නැවත හරවන මැජිකල් කෘතියක්.
සාරාංශය :
තම මවගේ වියෝව පිළිබඳව ස්වයං වරදකාරී හැගීමක පසුවන පියල්, තම ජීවිතය තුළ ඇති වූ රික්තකය පුරවාලනු වස්, යාබද නිවසේ ජීවත්වන අමන්දාගේ ජීවිතයට එබී බලයි. අමන්දා පියයුරු පිලිකාවකින් පෙළෙන බව දැනගන්නා ඇගේ පෙමිවතා වන නදී තුළ, ඇය කෙරේ පෙර තිබූ ඇල්ම කෙමෙන් අඩුවන්නට පටන් ගනී. තම බාහිර රූපසෝබාව කෙමෙන් වියකී ගියද, පියල් තමා පිළිබඳව ඇති හැගීම හුදෙක්ම ලිංගික කාරණයක් බව සිතන අමන්දා පියල්ව ඉන් නිදහස් කරලීමේ අටියෙන් ඔහුව පොළඹවා ගනී. අමන්දා පියයුරු පිලිිකාවකින් පෙළෙන මරණාසන්න රෝගියෙකු බවත්, ඈ දැනටමත් එක් පියයුරක් ඉවත් කළ තැනැත්තියක් බව දෑසින් දැකගන්නා පියල් තමා තම මව හා සංවාසයේ යෙදුනාක් මෙන් හැගීමකින් කම්පාවට පත්වෙයි. තමා තුළ ඇති වූ වරදකාරී හැගීමෙන් නිදහස් වනු වස්, පියල් විසින් අමන්දාව ඇගේ මරණය දක්වා රැකබලාගනු ලබයි. මානව සම්බන්ධතා පිළිබඳව තමා තුළ මුල්බැස ගත්තා වූ දුර්මත පසෙකලා පියල් තම මවගේ අභාවය යථාර්තයක් ලෙස භාරගැනීමට පෙළඹේ.
English Definition :
Piyal, troubled by feelings of guilt over his mother’s death, attempts to relieve himself of related, repressed tensions, through a woman, living in a house adjacent to his apartment. Amanda, Piyal’s thirty-two year old neighbor, is a woman who feeds his fantasies. Through brief encounters, Piyal begins to see Amanda as the woman who is able to fill the void that existed within him. Amanda is soon diagnosed with breast cancer. Amanda’s lover Nadee, after learning that his partner suffers from cancer, begins to gradually lose interest in her. Even as Amanda’s external beauty depreciates, she realizes that Piyal’s fascination in her is sexual in nature. She seduces him in the hope of releasing him from this. Piyal realizes then that she suffers from breast cancer and is soon filled with remorse- he perceives this action as seemingly having intercourse with his mother. Piyal is convinced that this was his most vile act and dedicates himself to look after Amanda till her death. Finally, Piyal abandons all myths associated with the relationship between man and woman and finally accepts the reality of his mother’s death.
Director Bio Prasanna was born in 1968 and in to a family that knew and loved art in all its forms.
Prasanna’s debut feature film was “Sankara” (Introspection) which was released 2007.
He won the Silver Pyramid for directing “Sankara” at the Cairo International Film Festival 2007.
The film also secured awards for the Best Debut Director and the Netpeck Award (Best Asian Film) at the Kerala International Film Festival, 2007, and Jury special prize at the Turkey Silk Road film Festival. His debut was at the age of 21 with the critically acclaimed “Seveneli Saha Minissu” (Shadows and Men), a stage drama thematically woven around a thoughtful discussion on the realities of life.
The play immediately catapulted Jayakody into the limelight and he was hailed as the most His “tele-dramas”, which have won him an unprecedented number of National Television Awards, became highly popular among the masses of Sri Lanka and moreover were celebrated by the more critical sections of the television audience.
Although visual allure has been his aesthetic trademark, his great ability to articulate the Sinhala Buddhist ethos is the hallmark of his remarkable career. In this he remains unparalleled among his contemporaries.
His maiden cinematic creation, “Sankara” (Introspection), is a deep analytical study of man’s inner soul.
Like all his other artistic works, Sankara too is inspired by and deeply entrenched in Buddhist philosophy. Jayakody’s is an endless engagement with questions relating to and arising from the eternal verities, the jathi (birth), jara (decay) and marana (death), the issue of impermanence and the illusions that pervade all thing human. The current cinematic exploration amounts to the artist letting a gaze informed by such things move around the social, psychological and philosophical terrain around him.
Prasanna Jayakody first entered the consciousness of the art-loving public with his stage drama “Sevaneli Saha Minissu” (Shadows and Men) in the year 1993. The effort was adjudged Best Stage Drama, 1993 at the State Drama Festival in Sri Lanka.
This was followed by a series of tele-films which won him accolades from the critics and several Best Director awards. His tele-film “Awasan Horawa” (The Final Hour) won him the Best Young Director award at the Sumathi Tele Awards, 1998.
He proceeded to secure the Best Director awards at the Sumathi Tele Awards in 1999
(“Nisala Vila” or “The Still Pond”), 2000 (“Imadiya Mankada” or “At The Crossing”), 2002 (“Sanda Amawakai” or “The Moon Eclipsed”) and 2003 (“Hada Vila Sakmana”)
Thread එකෙන් මොනවම හරි අලුත් දෙයක් / නොදන්නා දෙයක් දැන ගත්තා නම් Rep එකක් එහෙම දීලා යන්න හොදේ

ඔයාගේ comment එක දාන්න අමතක කොරන්ට එපා

Last edited: