වින්ඩෝස් 8 වැඩකාරයෝ *8*
කස්ටිය කැමති නම් මේ වගේ Start Screen එකට කරන්න තියෙන්නේ පහල තියන පුංච් ගැජමැට්ක් එක දා ගන්න විතරයි
, මේ වැඩේම රෙජිස්ට්‍රි වෙනස් කරලත් කරන්න පුලුවන්
, නිකන් මොකද මහන්සි වෙන්නේ

මෙන්න බාගන්න 15kb
ඔන්න කස්ටිය ගේ සහයෝගය බලාපොරොත්තු වෙනවා ත්‍රෙඩ් එක ඉස්සරහට අරන් යන්න, තව අලුත් දේ දැන ගන්න වින්ඩෝස් 8 ගැන
තව ගැජමැටික් ඉදිරියේදි
ඔන්න දැන් ඉතින් ,එලකිරි සෙට් එකෙත් ඉන්නවනේ වින්ඩොස් 8 උණ 
හැදුන අය මම වගේ

ඔන්න ඒ හැමෝටම සෙට් වෙන්න අලුත් දේවල් ගැන දැන ගන්න

හැදුන අය මම වගේ

ඔන්න ඒ හැමෝටම සෙට් වෙන්න අලුත් දේවල් ගැන දැන ගන්න

ඔන්න එහෙනම්Start Screen එකෙන් ම පටාන් ගමු................

කස්ටිය කැමති නම් මේ වගේ Start Screen එකට කරන්න තියෙන්නේ පහල තියන පුංච් ගැජමැට්ක් එක දා ගන්න විතරයි
, මේ වැඩේම රෙජිස්ට්‍රි වෙනස් කරලත් කරන්න පුලුවන්
, නිකන් මොකද මහන්සි වෙන්නේ

මෙන්න බාගන්න 15kb
ඔන්න කස්ටිය ගේ සහයෝගය බලාපොරොත්තු වෙනවා ත්‍රෙඩ් එක ඉස්සරහට අරන් යන්න, තව අලුත් දේ දැන ගන්න වින්ඩෝස් 8 ගැන

තව ගැජමැටික් ඉදිරියේදි

ekata mokakda kiyanne bn?? neththam youtube ekevath balanna thibuna...

eeka da kiyanne?