දවස් 60න් ඇග හදාගමුද? BODY BEAST
එළකිරියේ ඉන්නවනේ Body Building කරන අය. නැත්නම් ඇග හදාගන්න දත කන අය. මන් ගෙනාව ඒකට නියම බඩුවක්. දවස ගානෙ ජිම් එකට යන්න ඕනත් නෑ. ගෙදර ඉදන්ම වැඩේ දෙන්න තියෙන්නේ. මේ වැඩසටහනේ නම Body Beast.හරියට මහන්සිවෙල්ල වැඩේ කරොත් දවස් 90න් උබලා ගොඩ ..මාත් මේක කරන්න පටන් අරන් සතියක් වගේ. පට්ටම විදියට ප්‍රතිපල තියෙනවා.
අපිට වැඩේට එන්ටර් වෙන්න තියෙන්නේ මෙන්න මෙයත් එක්ක. මෙයාගෙ නම තමයි sagi clave.
මිනිහා එක්තරා විදියක සුපිරි වැඩ්ඩෙක්.
මේ වීඩියෝ එක බලන්නකෝ මුලින්ම. එතකොට දළ අවබොදයක් ලැබෙයි මොකක්ද කරන්න තියෙන්නේ කියලා.
අවශ්‍ය වෙන්නේ අවම උපකරන ටිකක් විතරයි.
ප්‍රතිපල උපරිමයි
මෙන්න මෙතනින් වැඩසටහන බාගන්න
අදම වැඩේ පටන් ගමුද? කට්ටියගේ වර්දනය මේකෙම බෙදාගමු.
ඔයාලගෙ අදහස් කියන්න. කට්ටියට බලා ගන්න bump එකක් හරි දාලා යන්න. වැඩක් උනා කියලා හිතනවානම් Rep දුන්නොත් නොගෙන ඉන්නේ නෑ. [/SIZE]

Last edited: