3DTV එකක් ගත්තා ඒත්

dilans

Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    3DTV එකක් ගත්තා ඒත්

    මචන්ලා මම එකක් ගත්තා

    396719_4248996656797_141777112_n.jpg

    396719_4248996696798_1063908638_n.jpg

    396719_4248996816801_1175478804_n.jpg

    18425_4249002376940_1610432540_n.jpg

    396719_4248996776800_566429393_n.jpg

    ඒත් මේ බලන්නකෝ එකේ පොතේ ලියලා තියෙන එක.:no::no:

    396719_4248996736799_1460360912_n.jpg
     
    dilans

    Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    ඇයි බන් එකම පින්තූරේ පැය දෙකකට වඩා තියන්න එපා කියන්නේ. TV logo (eg:AXN) දිගටම වැටිලා තියෙනවනේ වෙනස් වෙන්නේ නැතිව.
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,428
    2,232
    113
    Sri Lanka
    ඇයි බන් එකම පින්තූරේ පැය දෙකකට වඩා තියන්න එපා කියන්නේ. TV logo (eg:AXN) දිගටම වැටිලා තියෙනවනේ වෙනස් වෙන්නේ නැතිව.

    ekiyanne channel eke udin tiyana logo eka newe
     
    dilans

    Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    ekiyanne channel eke udin tiyana logo eka newe

    ඔව් ඔව් මේකේ පොතේ තියෙනවනේ එහෙම ගොඩක් වෙලා තිබුනොත් එක එහෙම්මම දිගටම හිටිනවා කියල.
     
    Duro

    Member
    Nov 6, 2012
    199
    22
    0
    Settings wala Auto Blink ON karala, Time eka 90min daanna :) Anika ehemama hitala thiyenne naha oya kiwwata. 2min walin makila yanawa
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,687
    836
    113
    In La Srinka
    ah oka koi LCD/LED ekatath podui machan.. monitor ekakata unath same.. ehema thiyanna epa kiyanne ekama pic eka godak wela thibbama ethana thiyena pixels same out put ekak ena hinda burn wela mark eka hitinna puluwan. ithin e hinda thamai 2 hrs walata wada thiyanna epa kiyanne..

    okata ithin ads ehema yana welawata wena channel ekakata poddak change karala daanna.
     
    Last edited:
    Jun 8, 2012
    985
    251
    0
    kandy
    ඇයි බන් එකම පින්තූරේ පැය දෙකකට වඩා තියන්න එපා කියන්නේ. TV logo (eg:AXN) දිගටම වැටිලා තියෙනවනේ වෙනස් වෙන්නේ නැතිව.

    නෑ බන් මුලු ස්ක්‍රීන් එකම වගේ එකම පින්තූරේ දිගටම තියන්න හොද නෑ. ඕක ඕනම ස්ක්‍රීන් එකකට අදාලයි. ඒකනෙ අපි ස්ක්‍රීන් සේවර්ස් පාවිච්චි කරන්නෙ.
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    එච්චර ගනං ගන්න එපා බන්. කොම්පියුටරේ ටාස්ක් බාර්එක බලන්න එකම විදියට පැය කීයක්‌ තියේද, ඒ හරියේ පික්සෙල් අව්ලක් වෙන්නේ නෑනේ.
    හැබැයි මම දැක්ක ඉස්සර මම වැඩ කරපු කලර් ලැබ එකේ CRT එකක් නම් එකේ දුවන සොෆ්ට්වෙයාර් එකේ විදියට මාක් හිටලා තියෙනවා ඩාර්ක් වෙලා.
     
    dilans

    Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    එච්චර ගනං ගන්න එපා බන්. කොම්පියුටරේ ටාස්ක් බාර්එක බලන්න එකම විදියට පැය කීයක්‌ තියේද, ඒ හරියේ පික්සෙල් අව්ලක් වෙන්නේ නෑනේ.
    හැබැයි මම දැක්ක ඉස්සර මම වැඩ කරපු කලර් ලැබ එකේ CRT එකක් නම් එකේ දුවන සොෆ්ට්වෙයාර් එකේ විදියට මාක් හිටලා තියෙනවා ඩාර්ක් වෙලා.

    එකත් ඇත්ත. :yes::yes::yes: