වින්ඩෝස් මෙට්‍රෝ මුහුනත xp වලටත්

roshan bro

Well-known member
  • Oct 25, 2012
    2,198
    269
    83
    Kandy
    වින්ඩෝස් මෙට්‍රෝ මුහුනත xp වලටත්

    aaaadg.jpg



    වින්ඩෝස් මෙට්‍රෝ මුහුනත වඩාත් ආකර්ශනීය වන්නේ එහි වන ටයිල් ආකාරයේ ඇප්ලිකේශන් සබදතා පෙර සාම්ප්‍රධායික ඩෙස්ටොප් අයිකනයන් මෙන් නොව සජීවී දත්ත තොරතුරු ‍රැගෙන එමින් එම ඇප්ලිකේෂනය තුලට නොපිවසී වුවද මූලික තොරතුරු ලබා ගැනීමේ හැකියාව භාවිතාකරන්නාට ලබා දීමයි. උදාහරනයක් ලේ කාලගුනය පිලිබද මූලික තොරතුරු එම ටයිලය මත සංෂිප්තව දැක්වෙන අතර පැමින ඇති ඊමේල පිලිබද තොරතුරු ඊමේල සබදතා ටයිලය මත දැක්වීම සදහන් කල හැක.
    මෙම මෘදුකාංගය සමග ඔබට වින්8 මෙට්‍රො මුහුනත ඔබගේ XP, VISTA , WIN7 මෙහෙයුම් පද්ධති වල ඩෙස්ටොප් මතට කැදවිය හැකි වන අතර මේ හා සමාන්තර බොහෝ මෘදුකාංග සමග සැසදීමේදී මෙම මෘදුකාංගය වඩාත් කාර්යක්ෂමව ක්‍රියාත්මක වන බවටයි එහි නිර්මාන කරුවන් පොරොන්දුවෙමින් සිටින්නේ.

    download
    download.iobit.com/winmetro-setup.exe

    ගත්තෙ මෙතනින්
    Code:
    http://siriwansa.blogspot.com/2012/11/8-xp-vista-win7.html
     
    • Like
    Reactions: rock pora