සතුන් සමග සහජීවනය! (PhotographY)

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    සතුන් සමග සහජීවනය! (PhotographY)

    Photography කියන්නේ කලාවක් නේ..අද ගොඩක් අය මේ කලාවට යොමු වෙලා ඉන්නේ..
    මේ කලාවෙන් අමුතුම නිර්මාණ කරන අයත් ලෝකේ ඕන තරම් ඉන්නවා.
    නෙට් එකේ පොඩි රවුමක් දානකොට හම්බවුනා ඒ වගේ ටිකක් අමුතුම සහ අපිට හිතන්න දෙයක් ඉතුරු කරන චායරුප එකතුවක්..
    මේවගේ නිර්මාණ ශිල්පියා නම් කැනේඩියානු ජාතිකයෙක්.
    පරිසරය සතුන් සමග මිනිසා අතර ඇති සුසංයෝගය ලස්සනට චායරුප ගත කරලා තියෙනවා.

    :):):)

    කලින් දැකපු අයත් ඇති.කොහොම උනත් හිතට දැනුන නම් අනිත් අයටත් පෙන්න කොමෙන්ට් එකක් හරි දාල යන්න..
    :D :D :D
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    Gregory-Colbert_10600_417.jpg

     
    • Like
    Reactions: c boy