මචන්ලා මම පේපැල් එකක් හැදුවා මැලේසියා විදිහට ඒකේ සල්ලි වගේකුත් තියනවා ඒත් එක පේපැල් එකේන් ඇල්ලුවා,දැන් ඇඩ්ඩ්‍රස් එක වෙරිෆ්යි කරන්නලු මොකද කරන්නේ? මම දාලා තියෙන්නේනම් මගේ ඇත්ත ඇඩ්ඩ්‍රස් එක
ලොකු උදව්වක් පුලුවන්නම් කියන්න මම කොහොමද අය මේක ගොඩදාගන්නේ කියලා
ලොකු උදව්වක් පුලුවන්නම් කියන්න මම කොහොමද අය මේක ගොඩදාගන්නේ කියලා