ඉක්මන් එකට ඉක්මනටම ෂොට් එක දෙමුද ? එහෙනම් ම
අර ඇඩ් දාන සයිට් එකක් පල කරලලු නේද
පත්තරෙත් ඇඩ් දාලලු නේද
මාත් ඒක ගැන දැන ගත්‍තේ එලකිරි එකේ ඒකට බැනලා දාලා තිබ්බ පොස්ට් එකකින්
මේක මොකක්ද කියලා බලන්න ගූගල් කරහම සයිට් එක ආවා
දැන් බලන් ගියහස එලකිරි එකේ අපි කිසිම ලාභයක් නැතුවම ඒක ප්‍රසිද්ධ කරනවා
දැන් ඉතින් අපි ඒකට ෂොට් එක දෙමු
කොහොමද ෂොට් එක දෙන්නේ
පෙලපාලියක් යමුද
නැත්නම් අත්සන් ලක්ෂයක පෙත්සමක් භාර දෙමු
නැත්නම් වස් කවියක් කියමුද
හ්ම් හිතලම කියපන්කෝ

ඔන්න දැන් මේක කියවන පොරවල් ගේ ඇන්ගේ ලේ රත් වෙලා මගේ රෙප් කපන්න KRAMA බොත්තම හොයනවා ඇති
තව උන් CHANAKACM ජාතිවාදියා හම්බයා කියන්න හදනවා ඇති
පොඩ්ඩක් ඉන්නකෝ ඉවසලා
මං මේ අලුත් අයිඩියා එකක් දෙන්නයි හදන්නේ
එකපාරටම කීවොත් ඇස්වහ වදී කියලා බයටයි වටේ ගියේ
මේන්න මේක තමයි මගේ අයිඩියා එක
පිලිගන්න
Elakiri Classifield
ලංකාවේ අපිට දැන්වීම් දාන්න තිබ්බ හොන්ද සයිට් එකක් තමයි වෝව්
ඒ වුනාට ඒක පොඩ්ඩක් අවුල්
යුසර් එකවුන්ට් එකක් හදන්නත් හිටිගමන් හෙන ගේමක් දෙන්න ඕනි
අපි එලකිරියෙත් පටන් ගම්මු classifield සීන් එකක්
දැන් එලකිරි එක ගැන ගොඩක් අය දන්නවනේ
මේකේ වෙනම section එකක් විදිහට හරි කොහොම හරි කමක් නෑ
එලකිරි යුසර් එකවුන්ට් එකෙන්ම ඇඩ් දාන්න පුලුවන් විදිහට හදමු
ලංකාවේ ඉන්ටනෙට් පාවිච්චි කරන ගොඩක් අය එලකිරියට එනවා
ඒක නිසා අලුතින් ටික දෙනෙක්ට විතරයි එකවුන්ට් හදාගන්න වෙන්නේ
අනික home page එකෙන්ම යන්න දැම්මා නම් හරි
ඔන්න ඊ ගාව ප්‍රශ්නේ
මේවා කරන්න කොහෙද බන් සල්ලි ?
සල්ලි නැත්නම් අපි සල්ලි හොයමු
කට්ටියම හෙට සෙට් වෙන්න කැට අරන් පිටකොටුවේ බස් වලට නගින්න
සල්ලි හොයන්න අපිට මෙහෙම කරන්න පුලුවන්
හම්මා සෙන්ට් සුවදක් එනවා මචංලා මේක ටයිප් කරනකොට
මං හිතන්නේ එහා ගෙදර නංගි පැට්ටා ඉස්කෝලේ ගිහින් ඇවිත් වොෂ් එකක් දාලා ෂෙන්ට් ගහනවා ඇති
අහ් මේ සෙන්ට් එකක් හන්දා කිය කියා හිටිය දේත් අමතක වුනා
මං කොතනින්ද බන් නැවත්තුවේ ෂෙන්ට් එකෙන් නේද
අහ් නෑනි සල්ලි වලින් නැවැත්තවේ
අපිට පුලුවන් සයිට් එකේ සහන මිලට ඇඩ් දාන්න ලොකු ලොකු කම්පැනි වලට අවස්ථාව දෙන්න
හරියට අර මූණූ පොතේ දකුණු පැත්තෙන් වැටෙන්නේ ඇඩ්
ඒ වගේ
සහන මිලට ඇඩ් දාන්න දෙනවා
අපි හිතමු කවුරු හරි කොම්පියුටර් පාර්ට් එකක් ගැන සර්ච් කරනවා කියලා
එතකොට යූසර්ලා දාපු ඇඩ් ටික පෙන්වනකොට
ඒ රිසාල්ට් පේජ් එකේ අර කම්පැනි වල පොඩි පොඩි ඇඩ් කෑලි ටික පෙන්නවා
අහ් එලකිරියෙත් උඩ එල්ලගෙන ඉන්නේ
ඒ විදිහට හොන්දයි නේද
එතකොට අප් බස්රත්නෙටත් පුලුවන් Hp එපා සහන මිලට හොන්ද ලැප් මං දෙනවා කියලා
ඇඩ් එකක් දාන්න
මොකද මගේ අයිඩියා එක ගැන උඹලා කියන්නේ
අනේ රත්තරනේ ටයිප් කරලා මහන්සියි
මට redbull එකක් බොන්න රෙප් ටික්ක දීලා යන්නකෝ
මට දුන්නොත් මාත් දෙනවා