ජපන් පාර්ලිමේන්තුව

penguinruwan

Well-known member
  • Aug 10, 2008
    967
    267
    83
    ජපන් පාර්ලිමේන්තුව

    මේ ජපන් පාර්ලිමේන්තුව රටේ උත්තරීතර තැන හරි කෙලින් තේ කෝප්ප තියෙන්න ඕන, බලන්න ජපන්නු හපන්නු වෙන්නේ වැඩේ හරියට කරන නිසා නේ.

    tumblr_m3aqoiFh3Q1qzoax9o1_500.jpg

    kangediya

    Member
    Nov 8, 2012
    53
    3
    0
    අපේ පාර්ලිමේන්තුවේ ඉන්න පොන්නයන්ට කෙලින් තේ කෝප්ප සෙට් කරලා රටට ඇති වැඩේ මොකක්ද? මුන් අපේ රටට පසුගිය වසර 50 තුල කල වින්නැහියට තේ කෝප්ප වලට වස දාලා දෙන්න ඕන මැරියව් කියලා.උඹලට එහෙම හිතෙන්නේ නැද්ද?
     
    Dinesh Sameera

    Active member
  • Oct 6, 2008
    393
    48
    28
    අපේ පාර්ලිමේන්තුවේ ඉන්න පොන්නයන්ට කෙලින් තේ කෝප්ප සෙට් කරලා රටට ඇති වැඩේ මොකක්ද? මුන් අපේ රටට පසුගිය වසර 50 තුල කල වින්නැහියට තේ කෝප්ප වලට වස දාලා දෙන්න ඕන මැරියව් කියලා.උඹලට එහෙම හිතෙන්නේ නැද්ද?

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    blcdilruk

    Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    අපේ පාර්ලිමේන්තුවේ ඉන්න පොන්නයන්ට කෙලින් තේ කෝප්ප සෙට් කරලා රටට ඇති වැඩේ මොකක්ද? මුන් අපේ රටට පසුගිය වසර 50 තුල කල වින්නැහියට තේ කෝප්ප වලට වස දාලා දෙන්න ඕන මැරියව් කියලා.උඹලට එහෙම හිතෙන්නේ නැද්ද?
    :)
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,441
    22,098
    113
    Gotland
    අපේ පාර්ලිමේන්තුවේ ඉන්න පොන්නයන්ට කෙලින් තේ කෝප්ප සෙට් කරලා රටට ඇති වැඩේ මොකක්ද? මුන් අපේ රටට පසුගිය වසර 50 තුල කල වින්නැහියට තේ කෝප්ප වලට වස දාලා දෙන්න ඕන මැරියව් කියලා.උඹලට එහෙම හිතෙන්නේ නැද්ද?

    උබට රත්තරන් තේ කෝප්පයක් දෙන්න ඕනි ඔය කතාවට

    සිරි ලංක පරලමෙන්තුවේ දේශපාලුවෝ ඔක්කොම එකයි බං
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    අපේ පාර්ලිමේන්තුවේ ඉන්න පොන්නයන්ට කෙලින් තේ කෝප්ප සෙට් කරලා රටට ඇති වැඩේ මොකක්ද? මුන් අපේ රටට පසුගිය වසර 50 තුල කල වින්නැහියට තේ කෝප්ප වලට වස දාලා දෙන්න ඕන මැරියව් කියලා.උඹලට එහෙම හිතෙන්නේ නැද්ද?

    Fuc***ng murders and thugs ruling the country while educated people are slaves working ass off for company's to earn a loaf of bread,and we are expecting from them to make our lives and this country better, really?We all should go visit a mental hospital if we are even hoping for something better from them.....
     
    Dinuka44

    Well-known member
  • Apr 8, 2008
    1,141
    47
    48
    අපේ පාර්ලිමේන්තුවේ ඉන්න පොන්නයන්ට කෙලින් තේ කෝප්ප සෙට් කරලා රටට ඇති වැඩේ මොකක්ද? මුන් අපේ රටට පසුගිය වසර 50 තුල කල වින්නැහියට තේ කෝප්ප වලට වස දාලා දෙන්න ඕන මැරියව් කියලා.උඹලට එහෙම හිතෙන්නේ නැද්ද?
    sahathika atta :)
     
    Similar threads