උණු වතුරේ බැහැල film බලමු
මගේ යාලුවෙක් කිව්වා උනුවතුරේ බැහැල film බලන තැනක් තියෙනවා කියල
මමත් හොයල බැලුව මොකද්ද ඔය හුචක්කුව කියල
මේක ලංකාවේ නෙවෙයි හැබැයි තියෙන්නෙ
london වල තමයි මේක තියෙන්නෙ
මේක හදල තියෙනවා කියන්නෙ Asher Charman කියන කෙනාලු
කහනවට නෙවෙයි හදල තියෙන්නෙ මුනිස්සුන්ට films බලල සතුටු වෙන්න
tub වගේ ඒවා 15ක් මෙයා හදල තියෙනවා උණු වතුර පුරවල
එවල බැහැල ආතල් සමාතල් එකේ films බල බල............. බල බල වෙන මොකුත් කරන්න ඕනේ නෑ
ඔය කිව්වට මම දන්නවා උබල බහින්නෙ නෑ
උණු වතුර කිවුවට කිසි කිසි ගාල දුම් වෙන රස්නෙ නෙවෙයි..............තේරුණාද
මෙන්න මේ වගේ ආතල් එකේ සමාතල් වේවි කෙල්ලො කොල්ලො ජෝඩු බොඩු films බලමින් ඉන්නවා
Creative entrepreneur Asher Charman has created 15 tubs and has recently upgraded his projector
බලපල්ල කටවල් ඇරගෙන සමාතල් එකේ බලන් ඉන්න විදිය
මෙන්න මෙහෙම තමයි ඔය tub කියන ඒවගේ මිනිස්සු පුච්ච වේවි films බල බල හිටියේ.
එකෙක් අහපි ඔකේ මොනවද බන් පෙන්නපු films
මම බැලුව සිරාවට මෙහෙම ආතල් සමාතල් වේවි මොන හුචක්කුවක්ද බලන්නේ කියල මෙවුන්
Top Gun, Anchorman,Zoolander කියන පට්ට පදිරි පරණම සෙට් එකක්ලු පිච්චි පිච්චි
මේ තියෙන්නෙ ඔය කියන පදිරි පටි රෝල් වෙලා පෙන්නන තිරේ
mr charman says Hot Tub Cinema has a 'unique vibe'
මේක තියෙන්නෙ මචන් තට්ටු බිල්ඩිමක උඩම තමයි
අහස් මට්ටමේ වගේ ඉදන් පිච්චි පිච්චි බල බල.......................
තිරිකුනාමලේ උණුවතුර ලිදෙත් මෙහෙම කරන්න පුළුවන් වෙයි නේද
ලංකාවේ අපේ taj samudra එකෙත් මෙහෙම පුල් එකක් වගේ හදල කරන්න ඉන්නේ
big boys තමයි කිව්වේ
මගෙත් එක්ක වැඩ කරන යාලුවෙක් කිව්වා ටියුබ් එකේ බලපන් tub එක ගැන ඇති කියල
මම ඇවිල්ල බැලුව බලල ඔයාලටත් කිව්වා
බුදු ගේමක් දීල කෙටුවේ
එහෙනම් අපි මාරු උනා
හැමෝටම තෙරුවන් සරණයි

Last edited: