දැනුවත් කිරීම ගැන Thank you...

starstharu

Member
Aug 17, 2010
3,847
568
0
37
වරකාපොළ
දැනුවත් කිරීම ගැන Thank you...

94310566.jpg

බොහොම ස්තුති වෙන්න ඔනේ යාළුවා මට කියලා දුන්නට...මම කැමති මගෙ රෙප් කපපු කෙනාව අඳුනාගන්න...ඇත්ත මචන්..කිසිම අවුලක් නෑ රෙප් කැපුවට එත් උම්බ කවුද කියලා කියන්න තිබුනනෙ....මම එ Thread එක දැන්මෙ කිසිම ව්‍යාපරික අරමුනකින් නෙවෙ...උම්බ හොඳට බලපන් එකෙ මගෙ Number එකවත් දාලද කියලා...අවුලක් නෑ මචො...එළකිරි.....:):):)

මම හිතනවා රන් රූ සතු අනිත් පොරු පැකෙජයන් ගැන විස්තර නොදමන්න...මගෙ අතින් වැරදිමක් වුණානන් සමාවිය යුතුය....
 
  • Like
Reactions: hiran_79

Dr. NAC

Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    ගනන්ගන්න එපා මචන්. මේකේ පිස්සෝ දෙතුන් දෙනෙක් ඉන්නවා.උන්ගේ වැඩ තමා ඔය.
    තව මනුස්සයෙකුගේ දියුණුවක් දැක්කම උන්ගේ ඇස් වලට කටු අනිනවා වගේ.එකයි ඔහොම දේවල් කරන්නේ.ඕවට හිත රිදවගන්නේ නැතුව උඹේ ගමන උඹ පලයන්.
    good luck මචන්.
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Rep kapuva kena gana hoyanna epa macho dana ganna labenne naa...REP system eke godak velavata hari...apita - enava nam api samahara velavata varadi..ithin oyage Rep- deela thiyena kena apita dena ayata vada hodai...:)
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,213
    4,113
    113
    ගනන්ගන්න එපා මචන්. මේකේ පිස්සෝ දෙතුන් දෙනෙක් ඉන්නවා.උන්ගේ වැඩ තමා ඔය.
    තව මනුස්සයෙකුගේ දියුණුවක් දැක්කම උන්ගේ ඇස් වලට කටු අනිනවා වගේ.එකයි ඔහොම දේවල් කරන්නේ.ඕවට හිත රිදවගන්නේ නැතුව උඹේ ගමන උඹ පලයන්.
    good luck මචන්.

    :yes: :yes: :yes: :yes: :yes:
     
    starstharu

    Member
    Aug 17, 2010
    3,847
    568
    0
    37
    වරකාපොළ
    ගනන්ගන්න එපා මචන්. මේකේ පිස්සෝ දෙතුන් දෙනෙක් ඉන්නවා.උන්ගේ වැඩ තමා ඔය.
    තව මනුස්සයෙකුගේ දියුණුවක් දැක්කම උන්ගේ ඇස් වලට කටු අනිනවා වගේ.එකයි ඔහොම දේවල් කරන්නේ.ඕවට හිත රිදවගන්නේ නැතුව උඹේ ගමන උඹ පලයන්.
    good luck මචන්.

    pixxuda ban mage rep kapuwa kiala mata buisness aduwenawada....mama hodata karoth thama mata hambenne..elaz doctor

    Rep kapuva kena gana hoyanna epa macho dana ganna labenne naa...REP system eke godak velavata hari...apita - enava nam api samahara velavata varadi..ithin oyage Rep- deela thiyena kena apita dena ayata vada hodai...:)

    Thankzy mcn
     
    Last edited: