හොදයි යාලුවනේ ටික දවසකින් මොකුත් දාන්න බැරි උනානේ ඉතින් මම හිතුවා ටිකක් අමුතු විදියේ
ත්‍රෙඩ් එකක් දාන්න
එලකිරියට එන්න හේතු උන දේ උබලට මතකද ? ඉතින් ඒ හේතුව මතක විදියට කවුරුත් අතරේ බෙදාහදා ගමුද ?
මතක විදියට දාපල්ලා
සැ යු මේවගේ ත්‍රෙඩ් එකක් මීට කලින් කවුරුවත් දාලා තිබ්බද කියන්න නම් මම දන්නෙ නැතෝ එහෙම නම් රෙප් කපන්නේ නැතුව ඒක කියලා යන්ඩෝ








. ඉතින් මම මේ ලදී මේ ID එක හැදුව. රියල් නමෙන් එන්න බැරි බයට නෙමෙයි. නිකන් අවුල් අවුල් වගේ..