පාරම්පරික වෙදමහතුන්

gaveshi

Member
May 13, 2009
129
38
0
පාරම්පරික වෙදමහතුන්

රටේ අවාසනාවට පාරම්පරික වෙදකම ටිකෙන් ටික අභාවයට යමින් පවතී. ඒවා අනාගතය වෙනුවෙන් ආරක්ෂා කිරීම රජයේද යුතුකමකි. ආදී කාලයේ වෙදකම ඉතා ගෞරවනීය වෘතියක් වුවද අද කාලයේ බොහෝ විට ඇත්තේ ආයුර්වේද කඩ පමණි. මොවුන්ගේ අය කිරීම් හා සසදන කල කළු කඩ මුදලාලිලා වඩා සාධාරණ බව ඇතැම් විට සිතේ:eek:. මොනව වුනත් ඔගොල්ලෝ න්නා අත්දුටු ප්‍රත්‍යක්ෂ හෝ අනෙක් අය ප්‍රත්‍යක්ෂ ලෙස සලකන වෙද මහතුන් ගැන දන්නවා නම් අනෙක් අයගේ දැන ගැනීම පිණිස එකතු කරන්න

අත්දුටුයි ප්‍රත්‍යක්ෂයි (හොදින් දන්නා අයගේ කොන්දේ අමාරු සුව කර ඇත. බටහිර අස්ථි ශල්‍ය වෛද්‍යවරු ශල්‍යකර්ම අත්‍යවශ්‍ය බව කියා ඇති සමහරුන්ගේ කොන්දේ අමාරු සුව කර ඇත)

කොන්දේ අමාරු/අස්ථි අබාධ

S M මුතුබණ්ඩා 0775643407
දම්පැලැස්සගම, මරදන්කඩවල


http://www.nation.lk/edition/health/item/4946-welding-wedamahaththaya%E2%80%99s-miracle-treatments.html
http://www.island.lk/2008/07/06/news22.html


පහත වෙද මහතුන් ගැන අනෙක් අය ප්‍රත්‍යක්ෂ බව කියා ඇත



පිළිකා හා සර්වාංග


ගුණසේන වෙද මහතා 0355684050, 5623220
කෑගල්ල, මල්වාන පාර

පිළිකා

රාජපක්ෂ මුදියන්සේලාගේ ටිකිරි බණ්ඩාර 0374908744, 0777643209
නාරම්මල පාර, කුරුණෑගල

පිළිකා හා සර්වාංග (ගාණ ටිකක් වැඩියිලු )

කුස්වල වෙද හාමුදුරුවෝ 0112293080, 0812389926, 0602823417

http://www.divaina.com/2009/10/11/feature06.html

හෘදය සම්බන්ධ රෝග (කලින් සර්වාංග/ගාණ වැඩියි )
හර්ද වස්තුවේ ශල්‍ය කර්ම කිරීමට බටහිර වෛද්‍යවරු නියම කල අයව සුව කර ඇති බව සමහරු කියති

S S ගුණවර්ධන 0252223128, 0252235872
172, මාර්කට් පෙදෙස, අනුරාධපුරය


පුවත්පත් වලින් දැනගත්,

පිළිකා

Dr මහානාම හපුගොඩගේ 0712495752, 0727300666, 0712495752
http://sinhalaya.com/news/sinhala/2012/07/25/7232/

අංශභාග, දියවැඩියාව, වද භාවය හා වෙදකම ඉගෙනීමට කැමති අයට

R M K බණ්ඩාර 0723920873
වේගොල්ල, මාස්පොත, කුරුණෑගල


 
Last edited:

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    ඇත්තටම දක්ෂ වෙදමහත්තයෙක් ඉන්නවා මතුගම

    sumagasamadeeasapuwa කියලා ගූගල් කරලා බලන්න
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    watinawa machan.thankz...rep denna 24hr innalu banz
    B4SqP.gif
     
  • Jul 6, 2012
    10,680
    2,905
    113
    එළකිරි වැඩක්
    මොකද කියන්නෙ කවුරු කවුරුත් තමන්ගෙ ගම් පලාතෙ ඉන්නවා කියලා දන්න දක්ෂ වෙදැදුරෙක් ගැන Post කරලා(Name and Contact) මේක දිගටම ඇදගෙන යමු ද??
    වැඩක් කරන්න පුළුවන් දෙයක්.හැමෝටම ප්‍රයෝජනවත් වෙයි!
    :):):):):):)
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    පාරම්පරික වෛද්‍යවරුන්ගේ දරුවන් ගොඩක් වෙලාවට තමන්ගේ පියාගේ වෘත්තිය කරන්න කැමැතිවෙන්නේ නෑ. එයාලා වෙන රැකියා හොයාගෙන යනකොට ඒ වෙදකම අභාවයට යන එක සාමාන්‍ය දෙයක්.
    රජයෙන් පාරම්පරික වෛද්‍යවරුන්ගේ දරුවන්ට නැත්තන් ගෝලයින් පිරිසට යම් දීමනාවක් වගේම වැඩිදුර ඉගෙනගන්න අවස්ථාවන් දුන්නා නම් ඒ අයත් ආපහු වෙදකමට හැරෙයි.
    සාමාන්‍යයෙන් නූතනයේ මිනිස්සු සිංහල වෙදකමට කැමැතිනෑ. ඒක ගොඩක් වැරැදි දෙයක්