මහත්වෙන්න සින්හල බෙහෙත් බොනවද????
කට්ටිය ඉන්නවද මහත්වෙන්න සින්හල බෙහෙත් බොන.කල්කයක් දෙන්නෙ ගුලි කරල ගිලල කිරි බොන්නෙ සහ දවල්ට සහ රෑට තේහැන්දෙන් එකක් (අරිශ්ටය). මහත් උන කටිය ඉන්නවද අඩුම 1kg වත් වැඩි උනාද??

tho bonne Elakirine 