ශරීරයේ ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කර ගැනීමට නිවැරදි වෙලාවට වතුර බොමු
උදෑසන අවදි වූ වහාම වීදුරු 2 ක් - ශරීරයේ අභ්‍යන්තර අවයවවල ක්‍රියාකාරීත්වය සඳහා
ආහාර වේලකට විනාඩි 30 කට පෙර වීදුරු 1 ක් - ආහාර දිරවීමේ ශක්තිය වැඩි කිරීමට
ස්නානයට පෙර වීදුරු 1 ක් - රුධිර පීඩනය අඩු කිරීමට
රාත්‍රී නිදා ගැනීමට පෙර වීදුරු 1 ක් - ආඝාතය සහ හර්දයාබාධය වලක්වා ගැනීමට
මේ ලිපියේ තියෙන්නේ මුල් 5 න් පස්සේ ඉතිරි 7 අතරමැද කාලයන්හිදී බොන්න කියල. ඒත් මම හිතන්නේ මේක වෙනස් ඕන. හේතුව වේල් 3 ක් කනවනේ ?
ඒ නිසා ඉතිරි 5 වෙන්න ඕන..

Last edited: