සිංහලයෙන් මොට්ට කරන Prof. Nalin de Silva

JAMJOOM

Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    සිංහලයෙන් මොට්ට කරන Prof. Nalin de Silva

    Prof. Nalin de Silva speaks about english education in Sri Lanka


    Sinhalayan English iganaganda epalu...........................

    menna රත්තරo ge Gurageng sinhalayanta ayachanawak..................


    :lol::lol::lol::lol::lol::lol:



     

    nilangasilva

    Member
    Aug 15, 2010
    144
    17
    0
    මේ විදියට පුරසාරම් බෑවට මෙයාලගේ ලමයි ඉගෙනගන්නෙත් පිටරට වල් වල. මේ කථා කරන්නේ කටෙන්ද? අධෝමුඛයෙන්ද?
     
    • Like
    Reactions: mldarshana

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,674
    113
    nomans land
    643958_434009583328745_1445155403_n.jpg
     
    • Like
    Reactions: gaya1

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    ෂා බලන කොට තෙඩ් එක දාලා තියෙන්නේ අල්ලාගේ අදෝ මාර්ගයෙන් ආපු සෙට් එකක්

    මහාචාර්ය නලින්ද සිල්වා කියන්නේ උගත් බුද්ධිමත් කෙනෙක්

    මෙයා ලමයින්ට ඉංගීසි ඉගෙන ගන්න එපා කියන්නේනෑ

    මෙතුමා කියන්නේ හැමෝටම ඉංගීසි ඉගෙන ගන්න බෑ කියලා
    ඒ මේ ඉංගීසි උගන්නවන ක්‍රමය නිසා
     

    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    මහාචාර්ය නලින්ද සිල්වා කියන්නේ උගත් බුද්ධිමත් කෙනෙක්

    මෙයා ලමයින්ට ඉංගීසි ඉගෙන ගන්න එපා කියන්නේනෑ

    මෙතුමා කියන්නේ හැමෝටම ඉංගීසි ඉගෙන ගන්න බෑ කියලා
    ඒ මේ ඉංගීසි උගන්නවන ක්‍රමය නිසා


    ane ehemada??

    :lol: