සින්හල වෙලෙන්දන්ට ගැරහීම සින්හල වෙලෙන්ද&

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    සින්හල වෙලෙන්දන්ට ගැරහීම සින්හල වෙලෙන්ද&

    සින්හල වෙලෙන්දන්ට ගැරහීම



    :no::no::no::no: මන් ගොඩාක් ත්‍රෙඩ් වල දැකලා තියනවා සින්හ්ල කඩවලින් බඩු ගන්න කිවුවාම අපෙ සමහර කට්ටිය, සින්හල කඩ හරි නෑ සින්හල කඩ වල බඩු චාටර්, සින්හල කඩ වල වුන්ගේ අලි ඔලුව, ඔහොම කියනවා ගොඩක් අය. එතින් එහෙම කියන ගොඩක් අය ගැන හොයලා බැලුවාම එයල සින්හල නෙමේ. සින්හල විදියට රග පානවා. එත් පොඩි ඇත්තක් තියනවා ඒ කතාවෙත් සමහර සින්හල කඩ වල ඔය කියන ප්‍රශ්න තියනවා, එත් මේ වෙනකොට මුස්ලිම් කඩ වලත් ඕක තියනවා, සින්හල අයට නෝලිමිට්, හමීඩියා, නැත්තම් පිලාවුස් හෝටල්,වලට ගියොත් තේරේවි. ඒවට එන සින්හල අයව ගනන් ගන්නෙ නැහැ. අනික සමහර සහෝදරවරු සින්හල කඩ වලටම බැන බැන ඉන්නවා විතරයි, හොද පරිභෝගික සේවාවල් තියන සින්හල කඩ ඕනි තරම් තියනවා.

    මේ ක්‍රම වලට අපි බැනලා වැඩක් නෑ. අපිමේව වෙනස් කරන්න උත්සහා කරන්න ඕනි. නැතුව කාටවත් දොස් කියලා වැඩක් නෑ



    මචන් අපි සින්හල වෙලද ප්‍රජාව දනුවත් කරන්න වැඩපිලිවෙලක් පටන් ගමු. උබලා දන්න හැමෝටම කියපන්. මේ ගැන පොඩි අත් පත්‍රිකාවක් මුද්‍රනය කරලා බෙදාහරින්න පුලුවන් නම් වඩාත් හොදයි. එකතුවෙලා. අපි දෙයක් කරමු
     
    Last edited:

    S.L.F.B.I

    Well-known member
  • Dec 2, 2011
    940
    328
    63
    බුදුන්ගේ දේශය
    bumpt.gif
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    පරිබෝගිකටන්ගේ අගය ගරු කරන හැටි කතා කරන හැටි සිංහල මුස්ලිම් කියල වෙනසක් නැහැ,පොඩි පොඩි බිස්නස් කරන තැන වල චාටර්.ලොකු බිස්නස් කාරයෝ කරන්නේ සේවකයෝන්ට මේවා පුහුණු කරනවා.හරියට කරන්නේ නැති එවුන් ඉන්නවනම් අස්කරනවා.ඒවගේ වැඩ පිළිවෙලක් නැතිව අපෙන් බඩු ගනින් කිව්වට හරියන්නේ නැහැ.
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    ඔව් මචං..හොද වැඩක් ඒක...
    සිංහල මුස්ලිම් යුද්ධයක් පටං ගන්න දවස වැඩි ඈතක නෙමෙයි