කුවේට් මල් වෙඩි සංදර්ශනය ගිනස් වාර්තාවක් තබයි

කුවේට් රාජ්‍යය පිහිටුවා වසර 50ක් පිරීම නිමිත්තෙන් පෙරේදා කුවේට් හි පැවති මල් වෙඩි සංදර්ශනය ගිනස් වාර්තාවක් බවට පත්වී තිබෙනවා.
පුරා පැයක පමණ කාලයකදී අහසට එල්ල කළ මල් වෙඩි ප්‍රමාණය 77,282ක් පමණ වන අතර ඒ සඳහ ගිය වියදම ස්ටර්ලිං පවුම් මිලියන 10ක් හෙවත් රුපියල් මිලියන 2,077

ක් පමණ වන බවයි වාර්තා වෙන්නේ.

thnks for the original poster
හොදයි නම් ඉතින් සලකලා යන්න හොදේ........

අනිත් අයටත් බලන්න BUMP එකක් වත් දාන්න අමතක කරන්න එපා

Last edited:

welawak thibune naha ban yanna owaa ithin hama awuruddhema thiyenawaane munta salli kiyanade uthuranna thiyena nisaa oyita wadath puluwan 