අඩො තො මෙතනට ඇවිත් මගේ කකුල් දෙක අල්ලා වැද&#35

අඩො තො මෙතනට ඇවිත් මගේ කකුල් දෙක අල්ලා වැද&#35

0.jpg



මේක උනේ අපි උ.පෙ කරන්න මාස 2කට විතර කලින්.අපේ සෙට් එකේ එකෙක් ඉන්නවා කපුටා කියලා.උගේ අයියා ඉන්නෙ කැන්ගරු රටේ….හොදට සල්ලි බාගේ එහෙම තියනවා….
බුවා අවුරුදකට පාරක් වගෙ ලන්කාවට එනවා හැදු පියයි වැදු මවයි බලලා යන්න.
ඔන්න ඉතින් ඔහොම එන හැම සැරෙම වගේ අයියා කරයා රට මී පැනි (අර වීදුරු බොතල් වල තේ වගේ දාලා එන්නේ)අරන් එනවා.එයගේ යාලුවන්ට බෙදලා දෙන්න.ඔය කාලේ වෙනකොට අපිත් මද පමනින් මී පැනි පාවිචි කරන්න පුලුදු වෙලා හිටියේ.හැබැයි සමයා අමද්‍ය්පයි…සමයාට අමද්ය්‍ය්ප සින් එකට කොල්ලො ගොඩක් කල් ඉදන් නෝන්ඩිය දානවා… :baffled:

drunk_0.jpg


කොහොම හරි කපුටා ගෙ අයියා ලන්කවට ගෙනපු බොතල් වලින් එකක් කපුටා පන්නලා.අපිඅ දැන් හෙන හැපි.දැන් කට්ටියට මාල තන්තොතයි……ඇයි ඉතින් මෙච්චර කල් අපි පාවිචි කලේ දේශිය නිශ්පාදන නේ. :lol:

අපිලා දැන් දවසක් එහෙම සුදනම් කරගෙන අරිශ්ට බොන්න සෙට් උනා…හුටා මෙන්න එක කෙලියයි…සමයටත් බොන්න ඔනෙලු. අනේ අරන් පලයන් කියලා වැලපෙනවා.දුකේ බෑ..බෑ කියන්නත් බෑ නේ.මුට යලුවො වශයෙන් අපි බොන්න නොදි පිට උන් බොන්න දෙන එකක් කියලද…ඇයි තාත්තාගෙන් ඉල්ලන් බොන්නද…????? :lol:

අපි ඉතින් අපේ ඒ උතුම් පුජනිය මිතු දමේ නාමයෙන් මුවත් වැඩෙට හවුල් කර ගත්තා…

ඔන්න සෙට් කර ගත්ත දවසෙ හයට විතර කට්ටියම බීච් එකට සෙට් උනා.සමයා අලුත් ඇදුමක් ඇදල කොන්ඩෙ කපලා වැඩෙට පේ වෙලා ඇවිත් තියෙන්නෙ…
ඔන්න ඉතින් සුබ මොහොතින් බොතලේ ඇරලා කට්ටිය වැඩේ පටන් ගත්තා. :oo:

image-12171-panoV9free-clap.jpg


ඔන්න අපි සෙට් එක “මේක අපේ එක සුලු ඉදිරි පියවරක් උනාට මුලු මහත් කොලු පරම් පරම්පරවේම මහා පිම්මක්” (නීල් ආම්ස්ට්‍රොන් හදට ගියමත් ඔය වගෙ ලගින් යන ටොක් එකක් දිලා තියනවා ) කියලා හිතගෙන බොතල් රාජයා හිස් කරන්න සුදානම් උනා.
අම්මට සිරි මෙන්න එක කෙලියයි.සමයා ඩොසරේට ඩීසල් ගහනවා වගේ බොනවා…

බොනව බොනව නවතන්නේ නෑ….

යකො මෙච්චර තෑබෑරුමේ නිදාගන්න සයිස් එකේ බේ බද්දො මෙතන අපි එක්ක හිටියා.උන්ටත් නිකන් සද මොල් වෙලා පිස්සු බම්ප් උනා සමයා බොන බිම දැකලා…. :shocked:

අපි ඌට කිව්වා දැන් නවත්තපන්.මේ පලවෙනි දවසනේ…
අයෙ වෙන දවසක සෙට් වෙමු කියල…
මූ අහන්නෙ නෑ තව බොන්න හදනවා…එ පාර අපි ඌව බලෙන් ඇදගෙන් ගිහින් පැත්තකින් තිබ්බා.මු නිකන් අඩන්න වගේ…අපි දිහා බලන් ඉන්නව. :eek:
(බීලා අඩන උන් උබලත් දැකල ඇති නේ).සමයට පුක් වෙන්න වැදිලා. :lol::rofl:

alcohol-600x250.jpg


අපි ඌව පැතකින් තියලා සෙට් වෙච්ච තැන අස් කරලා අවා.එනකොට සමයා උඩ බලාගෙන ඇගිල්ලක් දික් කරගෙන කාටද බනිනව පට්ට බැනිල්ලක්….

සමය: අඩො පරයා…තො දැනගනින් මම මෙතනින් නැගිටලා අවොත් තොගේ ඇ# දෙක පු# වටේ කැරකෙන්න ගහන්නෙ…
අඩො තො මෙතනට ඇවිත් මගේ කකුල් දෙක අල්ලා වැදලා සමාව ගන්නවා ද…?
නැත්තම් මම ඔතනට එන්නද….

අපි ලගට කිට්ටු කරා….
සමයා අපි අහස පෙන්නලා කියනවා…
සමයා: අඩො බලපන් බන් අර කොහෙවත් ඉන්න පර බල්ලෙක් මන් දිහා බල බල හිනා වෙනවා….අද මම ඔකාගෙ දෙ# තලනවා

Teenagers-drinking-alcoho-001.jpg


සමයාට නගිටින්නවත් බෑ…
ඒ තරමට වෙරි…
අපි ඇහුවා කාටද බන් ඔය බනින්නේ…
සමයා: අර සුදු පාට එකා….
එහෙම කියලා ඌ අයේ අම්මගෙ පදෙන් ආයේ බනින් පටන් ගත්තා.
අපි උඩ බැලුවමයි තෙරුනේ මු මෙච්චර වෙලා වෙරි මරගාතේ ගේම ඉල්ලලා තියෙන්නේ හදෙන් කියලා ... :lol::rofl:

- බඩු ඉස්සුවේ ලාස්ට් රෝව් එකෙන්

stock-photo-young-man-passed-out-from-drinking-alcohol-16504168.jpg



දෙන දෙයක් දීලා යන්න ........................... :)
 

Java00

Well-known member
  • Jun 22, 2008
    5,214
    152
    63
    colombo 07
    සුපිරි ඔයි . බීපුවාම ගන්න ආතල් තරම් ආතල් ලොවෙත් නැ තමා ඉතින්
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    මේකෙන් අපි ඉගෙන ගත්තු දේ වන්නේ සමයා = මැට්ටා යන්නය
     
    25% කින් ගිය කියලත් කියපන්කො. :(

    :shocked: බඩු ගණන් ගියා ද ? :shocked:

    story eka shok nam ithin hodai....
    oka last row ekata liyala damme mama....

    මම ඒක දන්නවා කොල්ලෝ . :D
    උබ කතාව ලස්සනට ලියල තියනවා . :cool: දිගටම ලියපන්
    11.gif

    මෙන්න මගෙන් රේප් +++++ :)
     

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    මැට්ටා;13843735 said:
    :shocked: බඩු ගණන් ගියා ද ? :shocked:



    මම ඒක දන්නවා කොල්ලෝ . :D
    උබ කතාව ලස්සනට ලියල තියනවා . :cool: දිගටම ලියපන්
    11.gif

    මෙන්න මගෙන් රේප් +++++ :)

    බඩු කිව්වෙ රට බීම. 25% :P