හොයනවනම් මැණික් !
ඔන්න අදත් එහෙමෙහ ඕපාදුප හොයාගෙන යද්දී උබලත් එක්ක බෙදා ගන්න හොදයි කියල හිතුන දෙයක් හම්බ උන ,
ලංකාව මැණික් වලට ඉස්සර ඉදන් ප්‍රසිද්ද රටක් කියල දන්නවනේ , මේ මැණික් වල වටිනාකම මනින්නේ කැරට් ප්‍රමාණ වලින් ,

මිල තීරණය වෙන්න පාට සහ සවිමත් බව යන කරනත් බලපානවා , ගල ඒ තියන තත්වයෙන් කැරට් කියක ගලක්ද කියල බලලයි මිල තිරණය වෙන්නේ
ඉතින් මේ කැරට් එකක් කියන්නේ ග්‍රෑම් 0.2 කට එහෙමත් නැත්තම් මිලිග්‍රෑම් 200 කියන එක , මම දන්නා විදිහට කැරට් 5 ක ගලක් කියන්නේ හොද වටිනා කමක් තිය ගලක් , කැරට් 5 ගලකට වැඩිය කැරට් 6 ගලක් කැරට් 5 වටිනා කම වගේ දෙගුණයක් විතර වෙන්නත් පුළුවන්
මෙටික පළවෙනියට කිව්වේ කැරට් 1 වටිනාකම කියන එක ගැන තේරුම් ගන්න ලේසි වෙන්න
අනන් මනං මමං කියවගෙන ගියාට දන්නා යන දේ ගැන කියන්ඩ බැරි උනානේ
වැඩිය ලොකු දෙයක් නෙවෙයි
ලෝකේ හොයා ගන්න අමාරුම (දුර්ලභම) මැණික් වර්ග
Jeremejevite
මේ වර්ගය හොයාගන්න ලැබෙන්නේ රුසියාව , නැම්බියාව වගේ රටවල් වලින්
කැරට් 1 සාමාන්‍ය වටිනාකම $ 2000 විතර වෙනවා ලංකා මුදලින් ලක්ෂ 2.60 විතර
Black Opal
මේ වර්ගය ඔස්ට්‍රලියව , බ්‍රසීලය ,මෙක්සිකෝව සහ ඉතියෝපියාව වගේ රටවලින් ලැබෙන වර්ගයක්
කැරට් 1 ක සමනය වටිනාකම $ 2355 ලංකාවේ මුදලින් ලක්ෂ 3 විතර වෙනවා
Red Beryl Emerald
මේක ගොඩක් ගිනිකදු ආශ්‍රිතව ලැබෙන වර්ගයක්, ඇමෙරිකාවේ උටාහ් ප්‍රාන්තයෙන් වගේම මෙක්සිකෝවෙන් හොයාගෙන තියනවා
කැරට් 1 සාමාන්‍ය වටිනාකම $10000 එහෙමත් නැත්තම් ලංකා මුදලින් ලක්ෂ 13 විතර වෙනවා
Musgravite
මේ වර්ගයනම් ලංකාවෙන් හොයාගෙන තියනවා , මැඩගස්කර් සහ ඔස්ට්‍රලියව වගේ රටවලත් තියනවලු , අනිතිමට මෙවර්ගයෙන් හොයාගත්ත ගල් 10 ම මිල කල නොහැකි තරම් වටිනාකමකින් තිබුන එවලු
කැරට් 1 ක සාමාන්‍ය වටිනාකම $35000 ලංකා මුදලින් ලක්ෂ 45 විතර වෙනවලු
Grandidierite
මේකත් ලංකාව සහ මැඩගස්කර් යන රටවලින් හොයග්ගෙන තියන වර්ගයක්
කැරට් 1ක සාමාන්‍ය වටිනාකම $ 50000 ලංකා මුදලින් ලක්ෂ 66 විතර වෙනවා
Painite
බ්‍රිතාන්‍ය ,මියන්මාරය වගේ රටවලින් හොයාගත්ත වර්ගයක්
කැරට් 1 ක සාමාන්‍ය වටිනාකම $65000 ලංකා මුදලින් ලක්ෂ 84 විතර වෙනවා
Blue Garnet
මේ වර්ගය මැඩගස්කරය , තුර්කිය රුසියාව සහ ඇමෙරිකාව යන රටවලින් හොයාගෙන තියනවා
කැරට් 1ක සාමාන්‍ය වටිනාකම $ මිලියන් 1.5 ලංකාවේ මුදලින් කොටි 19 විතර වෙනවා
Serendibite
මේ වර්ගය පළවෙනියටම හොයාගෙන තියෙන්නේ ලංකාවෙන්, මැඩගස් කරයෙනුත් මේ වර්ගය හොයාගෙන තියනවා ,ඩි .පි .ගුණසේකර කියන මැණික් ව්‍යාපාරිකය සුවිස්ටර්ලන්තයේ වයපරිකයෙකුට මෙවැනි කැරට් 0.56 ගලක් විකුණා ඇති බව සදහනකුත් තියනවා
කැරට් 1 සාමාන්‍ය වටිනාකම $ 1.8 මිලියන් , ලංකාවේ මුදලින් කොටි 23 පමණ
Red Diamonds
මිල අදිකම දියමන්ති වර්ගය වෙන මේක ඔස්ට්‍රලියාවෙන් හොයාගත්ත එකක් , ඉතාමතම සුළු ප්‍රමාණයක් තමයිලු වාර්තා වෙලා තියෙන්නේ
කැරට් 1 ක සාමාන්‍ය වටිනාකම $ 2.5 මිලියන් ලංකා මුදලින් කොටි 32 පමණ
Jadeite
මෙක්සිකෝව , සහ අමෙරිකාවෙන් ඉතාමත්ම සුළු ප්‍රමාණයක් වාර්තා වෙලා තියන වර්ගයක්
කැරට් 1 සාමාන්‍ය වටිනාකම $ 3 මිලියන් ලංකා මුදලින් කොටි 39 විතර වෙනවා
මේවගේ එකක් ලැබුනොත් එහෙනම් අපිටත් කියපන් , සමහර විට උබලගේ කකුලට පෑගිලා ගියද කියල කව්ද දන්නේ

එහෙනම් ඔන්න අපි ගිය , මැණික් පිළිබද ලොකු දැනුමක් නැහැ එක නිසා දන්නා එක්කෙනෙක් ඉන්නවනම් දන්නා විස්තරත් එකතු කරන්න ,