500 ක් ගැහුවෝ...:)

අම්මේ අද නම් මට මාරම සතුටු දවසක් එක එක දාලා කොහොමහරි 500 ක් වෙනක්ම් හිමින් සැරේ ආවා....!!!වෙනමොනවත් නෙමේ පෝස්ට් 500 යි...කො කට්ටිය විසිල් පාරක් එහෙම ගහලා දෙන්න පොඩි සපෝර්ට් එකක් .....!!! තැන්ක් යූ එවෙරිබොඩි....ආහ් දැන් ඉතින් ආපු අය නිකන් එහෙම යනවා නොවේ හරිඩ? බම්පියක් හරි දමායන්න...!!! මෙච්චර දුරක් මාත් එක්ක හිටිය නොහිටිය හැමෝටම තැන්කූ වෙරි මච්...!!! එහෙනම්
මම කැපුනා....ස්වීට් ඩ්‍රීම්ස්..ගුඩ් නයිට්....