මිහිමත සිටි ලොකුම සත්තු.(part 1)

mmaxx

Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    මිහිමත සිටි ලොකුම සත්තු.(part 1)

    මිහිමත සිටි ලොකුම සත්තු.


    මේ කියන්න යන්නේ ලෝකයේ මෙතෙක් ජීවත් වුනු ලොකුම සත්තු ගැන. එක්කෙනෙක් ඇරෙන්න අනෙක් අය මේ වෙනකොට සියැසින් බලාගන්න බෑ. සත්ව කාණ්ඩ කිහිපයකට බෙදලා ඒ ඛාණ්ඩ වල හිටපු ලොකුම අය ගැන තමයි කියන්න යන්නේ.

    ඉගිලීමේ හැකියාව තිබූ ලොකුම කුරුමිනියා.

    Meganeuropsis Permiana


    1189508034.jpg

    insect-size-chart1+SMALL.jpg

    Meganura+wing+v2.png



    එක තටුවක ඉඳලා අනෙක් තටුවට දුර අඩි 2.3.
    බර ග්‍රෑම් 150 ක්.
    දැන් කුරුමිනියොන්ට බය අය දඟලන්න ඕනෙ නෑ, මෙයා ඉඳලා තියෙන්නේ අවුරුදු මිලියන 300 කට ඉස්සර.:lol::lol:



    හිටපු ලොකුම කුරුමිනියා.

    Arthropleura


    arthropleura.jpg


    arthropleura1.jpg


    sobr.php


    දිග මීටර් 2.5 ක්.
    බර කිලෝග්‍රෑම් 500.
    ඉඳලා තියෙන්නෙ අවුරුදු මිලියන 280 කට ඉස්සර.



    හිටපු ලොකුම නයා.

    Titanoboa

    Titanoboa-Monster-dinosaurs-631.jpg


    titanoboa5.jpg


    ඉඳලා තියෙන්නේ අවුරුදු මිලියන 60 කට ඉස්සර.
    අඩි 50ක් දිගයි.
    වටප්‍රමානය අඩි 3 ක්.

    (අපේ සමහරුනම් මීට වඩා දිග නයි අරිනවා:lol: )



    ගොඩබිම සිටි ලොකුම මාංශ භක්ෂකයා.

    Spinosaurus

    spinosaurus.jpg


    20060301-spinosaurus.gif


    images


    ඉඳලා තියෙන්නේ අවුරුදු මිලියන 97 කට ඉස්සර.
    අඩි 59 ක් දිගයි.
    බර ටොන් 9ක්.


    (මෙයා Jurassic park එකෙත් හිටියා මතකයි.)


    මුහුදේ සිටි ලොකුම මාංශ භක්ෂක මාලුවා.

    Carcharodo Megalodon

    shark.jpg


    Megalodon_scale1.png


    220px-Carcharodon_megalodon.jpg


    ඉඳලා තියෙන්නේ අවුරුදු මිලියන 1.5 කට ඉස්සර.
    දිග මීටර් 20 ක්.
    බර ටොන් 103ක්.





    මිහිමත සිටි ලොකුම සත්තු.(part 2)
     
    Last edited: