HELP eBay limit වුනෝ

gihand4r

Well-known member
  • Oct 29, 2007
    13,567
    3,984
    113
    Lanka
    අද log වෙලා බලද්දි මගේ ebay එක limit කරලා. මොකද මේකට කරන්නේ
    එකේ තිබ්බ සල්ලි ගන්න විදියක් නැද්ද?

    මගේ paypal එකට link කරලා තිබ්බ එක ebay account එකක් ebay එකෙන් suspend කරල. එක නිසා තමයි මෙහෙම කරේ කියලා mail එකක් ඇවිත් තිබ්බා

    25usd account එකෙ තිබ්බා. ඒ ඇරෙන්න ebay එකේ sell කරපුවට එකෙන් ආපු සල්ලි account එකට ඇවිත් 21days යනකන් hold වෙලා තිබ්බා.



    Why is my account access limited?
    Your account access has been limited for the following reason(s):
    Nov 15, 2012: Your PayPal account has been permanently limited because some of your recent transactions violated our User Agreement and Acceptable Use Policy, both of which you agreed to when signing up for your PayPal account.

    Please remove any references to PayPal from your website.
    your account has been permanently limited.

    Per the User Agreement, when PayPal permanently limits an account due to an
    Acceptable Use Policy violation, we may hold your funds up to 180 days. In
    addition, you will be liable to PayPal for the amount of PayPal's damages
    for each violation of the Acceptable Use Policy.
     
    Last edited:

    lilman

    Well-known member
  • May 10, 2009
    40,558
    53,780
    113
    Colombo
    uba sri lankan ip ekakin log welada sell kale ? lankawata paypal nene ban.eka nisa unta eka meter wela block karanna ati :oo:
     

    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    උඹ මොකක් හරි දෙකයි පනහේ වැඩක් කරන්න ඇති? සල්ලි අරන් බඩු යවන්නේ නැතුව උන්න නේද?
     

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,567
    3,984
    113
    Lanka
    Uba mokakhari Chora wadak keruwada ohoma wenna ?

    na bn. ehema mukuth kare na. mam aluthen UK ebay account ekak haduwa. ekata paypal eka link kara. badu wikunanna damma. eka suspnd wela tibba accnt eka. mam ganan gatte na wadiya :(:(

    180 days giyata passe nikanma ganna puluwannnnn

    BUMP
    180 Days inna wei ne !!

    sure da machan 180 walin passe money ganna puluwan kiyala:sorry:

    උඹ මොනවද ebay එකේ sell කරේ ?

    uba sri lankan ip ekakin log welada sell kale ? lankawata paypal nene ban.eka nisa unta eka meter wela block karanna ati :oo:

    Sure එකටම SLT එකේ වැඩ කරපු එකෙක් ඕකට join වෙලා ඇති.
    BUMP

    උඹ මොකක් හරි දෙකයි පනහේ වැඩක් කරන්න ඇති? සල්ලි අරන් බඩු යවන්නේ නැතුව උන්න නේද?


    gattha ewun okkotama yawwa mchan. un feedback daalath tibba.. mam sell kare discount keys wgayak. ara aluthen hadapu ebay accnt eka suspnd wuna nisa ekata link karala tibba paypal eka mun limit karnwa kiyla thama email tibbe