අවසාන මොහොතට නිමේශයකට පෙර .........

ජීවත්වෙන්න තියෙ&

  • අති-සුඛෝපභෝගී ජීවිතයක් ගතකරන්න

    Votes: 5 15.6%
  • කෙල්ලෙක් / කොල්ලෙක් (තමන්ට අදාල පරිදි. හබි පොකටද කියලත් අහන්න එපා :D )

    Votes: 6 18.8%
  • වැඩියෙන්ම ආදරේ කරන කෙනාගේ ලොකුම බලාපොරොත්තුව ඉෂ්ට කරන්න (අම්ම, තාත්ත, wife, husband, gf ,bf )

    Votes: 19 59.4%
  • යාළුවොත් එක්ක පට්ටම පට්ට fun එකක් ගන්න

    Votes: 7 21.9%
  • ආගමානුකුලව ජීවත් වෙන්න

    Votes: 16 50.0%

  • Total voters
    32

goldstar

Active member
  • Nov 4, 2011
    227
    42
    28
    Sri Lanka
    අවසාන මොහොතට නිමේශයකට පෙර .........

    ජීවත්වෙන්න තියෙන්නේ තව ඉතාම ටික කාලයයි නම්... මොකක්ද ඕගොල්ලන්ට ඒ ටික කාලේදි වැඩියෙන්ම ඕන දේ...



    1. අති-සුඛෝපභෝගී ජීවිතයක් ගතකරන්න
    2. කෙල්ලෙක් / කොල්ලෙක් (තමන්ට අදාල පරිදි. මොකටද කියලත් අහන්න එපා ') )
    3. වැඩියෙන්ම ආදරේ කරන කෙනාගේ ලොකුම බලාපොරොත්තුව ඉෂ්ට කරන්න (අම්ම, තාත්ත, wife, husband, gf ,bf )
    4. යාළුවොත් එක්ක පට්ටම පට්ට fun එකක් ගන්න
    5. ආගමානුකුලව ජීවත් වෙන්න
     
    Last edited:
    • Like
    Reactions: Dulanzz

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    HGUxh.png
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අනේ මන්දා මචං.. කරන්න නම් ගොඩක් දේවල් තියෙනවා.. හැබැයි ඒ වෙලාවට ඔය එකක්වත් මතක් වෙයිද දන්නෑ..
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද
    වැඩියෙන්ම ආදරේ කරන කෙනාගේ ලොකුම බලාපොරොත්තුව ඉෂ්ට කරන්න (අම්ම, තාත්ත, wife, husband, gf ,bf )
    ආගමානුකුලව ජීවත් වෙන්න