දින 3ක් විල්පත්තුවේ - 3 days @ Wilpattu
පහුගිය අගහරුවාද මම කලක ඉදන් යන්න ආසවෙන් හිටපු ට්‍රිප් එකක් යන්න අහම්බෙන් අවස්තාවක් ලැබුන. ඒ විල්පත්තු ජාතික වනෞද්යානයට. මගෙ යාලුවෙක් තමයි මට ආරාධනා කලේ. ගිය කට්ටිය 4 දෙනයි.
මගෙ යාලුව පාර්ක් එක ඇතුලෙ තියන කොක්මොටේ බන්ගලාව රැ 2 ක් ඉන්න වෙන් කරවගෙන තිබුන.
මේ තියෙන්නෙ ඒ බන්ගලාවෙ පින්තූරයක් එක්ක අපි ගිය වාහනය
පින්තූර ටික ලෝඩ් වෙන්න ටිකක් වෙලා යයි. ඒකට සමාවෙන්න.
ඒ ට්‍රිප් එකේ ගත්ත පින්තූර ටිකක් තමයි මේ.
මේ පින්තූරෙ පොඩ්ඩක් out of focus උනා. මොකද තත්පර කිහිපයයි තිබුනෙ focus කර ගන්න
තව පින්තූර ගොඩාක් තියනව ඔක්කොම තියෙන්නෙ CR2 (RAW) files. ඒව jpeg වලට convert කරන්න සැහෙන වෙලාවක් යනව. පස්සෙ ටික ටික දාන්නම්.
හොද නම් අරව දෙන්න

Last edited: