එන්න රට වටේ පොඩි රවුමක් යමු..........(දෙක)
මේ රට මාර ලස්සන රටක් බලන්න බොරුද කියලා
නකල්ස්
පාසි කුඩා වෙරළ
කල්කුඩා වෙරළ
නිලාවැලි වෙරළ
අලි බලන්න විතරක් නෙවෙයි වෙරළ බල්නනත් යන්න යාල
මෙයාල බල්නනත් යන්න
තව ටික දවසකින් කැලේ වැහෙයි මේවායින් ඒ නිසා ඉක්මන් කරන්න
ලංකාවේ පළාත් හයක් එකවර නරඹන්න පුළුවන් තැන ලිපිටන් සීට් - හපුතලේ
වහින දවසක් නම් මේවා ෂුවර් ලගදි කොරියන් දෙන්නෙක් මලා
ඌව,නැගෙනහිර,සබරගමුව,බස්නාහිර,දකුණ,මධ්‍යම පළාත් මෙතන ඉදන් අගේට බලන්න පුළුවන් තව තුනක් බෑ උතුර,වයඹ,උතුරුමැද
පිල්ක්ලින්ටන් පොයින්ට් තියෙන්නේ බන්ඩාරවෙල ඉදන් කොස්ලන්දට පූනාගල හරහා යනකොට, පූනාගල
(කව්ද කියන්නේ අපි ආර්ථික වශයෙන් තුන්වැනි ලෝකයේ කියල මෙතන මේකට කියාපු තැනලු)
ඒ ගමන් දියළුම මුදුනත් බලන්න
(ලංකාවේ දියඇලි ගැන අලුත්ම නූලක් දානව සියළු විස්තර සහිතව)
මේ රට ලංකාව
හැම තැනින්ම ගත්තේ.
හැමෝටම බලන්න බම්ප් එකක් දාන්න.
තෙරුවන් සරණයි