මචන් මට iPhone 4 එකක් ලැබුනා රට ඉන්න යාළුවෙක්ගෙන්. france orange network එකට locked මම හිතන්නෙ.. ඒකේ bb එක 04.12.02.
මේකෙ මචන් on කරා පස්සෙ connect to wifi or iTunes options 2 විතරයි එන්නෙ. එතනින් ඇතුලට යන්න විදියක් නැද්ද?
ඒ වගේම තාම 04.12.02 jailbreak කරන්න බැහැ නේද? bb එක downgrade කරලා වත් කරන්න බැරිද??
මම දන්නෙ නෑ මචන් මේ ගැන වැඩිය මොකුත්.. දන්න එකෙක් උදව්වක් දීපන් මචං. unlock කරන්න සාමාන්‍යෙයන් කීයක් විතර යයිද??
දුකේ බෑ බන් නිකං තියෙනව දකිනකොට phone එක..