මගේ EK, Gmail, Yahoo, FB Accounts Hack කරපු එකාටයි කියන්නෙ

මගේ emails 2ක් ඇතුලුව, FB, EK එක හා අනිකුත් accounts වලට log වෙලා එහි දත්ත වෙනස් කල, එකාටයි කියන්නෙ.. උබ ලග මගේ අනිකුත් Accounts වලත් pass ඇති. keylogger එකකින් නෙ උබ දත්ත ගත්තෙ. මම ඔක්කොම Accounts ටික reset කලාට පස්සෙත් උබ ආයිත් ලොග් වෙන්න හැදුව නේ. තාමත් keylogger එක මගේ pc එකේ Actively තියනව කියල මම දන්නව. උබ හිතනව නම් උබ smart කියල උබට වැරදිලා.
Keylogger එකක් නම් එකෙන් හොයා ගන්න පුලුවන් වෙයි data කොහෙටද යන්නෙ කියල. ඒවගේම ඇයි මෝඩයෝ Gmail එකට මගේ recovery phone no එක අයින් කරල උබේ phone no එකක් දුන්නෙ.
උබ දන්නෙ නැද්ද "didn't change your password "කියල link එකක් තියෙන බව.
උබට ආයිත් සැරයක් Hack කරන්න පුලුවන් කියල මම දන්නව. මොකද මම ආයිත් browser එකේම password save කලා. කමක් නෑ ඕනෙ නම් කරපන්.
ඒත් මෙන්න උබෙ internet connection details ටික --->
IP address: 175.157.55.185
Carrier: Dialog Axiata
උබේ phone no එකයි, address එකයි ඇතුලුව ඉතුරු විස්තරත් තියෙනව. මම හෙට Police report එකක් දානව.
Dialog එකටයි 119 එකටයි inform කරල තියෙන්නෙ. ලෙටර්ස් fax කලා. තව මොකද්ද මේ ශ්‍රී ලංකා slcert ආයතනය කියන එකටත් email කලා.
[email protected]
මොනා උනත්,
The seriousness of this offense is reflected in the maximum penalty which is 5 years imprisonment or unlimited fine.
අපි බලමු මචන්...

මගේ EK, Gmail, Yahoo, FB Accounts Hack කරපු එකාටයි කියන්නෙ

මගේ emails 2ක් ඇතුලුව, FB, EK එක හා අනිකුත් accounts වලට log වෙලා එහි දත්ත වෙනස් කල, එකාටයි කියන්නෙ.. උබ ලග මගේ අනිකුත් Accounts වලත් pass ඇති. keylogger එකකින් නෙ උබ දත්ත ගත්තෙ. මම ඔක්කොම Accounts ටික reset කලාට පස්සෙත් උබ ආයිත් ලොග් වෙන්න හැදුව නේ. තාමත් keylogger එක මගේ pc එකේ Actively තියනව කියල මම දන්නව. උබ හිතනව නම් උබ smart කියල උබට වැරදිලා.
Keylogger එකක් නම් එකෙන් හොයා ගන්න පුලුවන් වෙයි data කොහෙටද යන්නෙ කියල. ඒවගේම ඇයි මෝඩයෝ Gmail එකට මගේ recovery phone no එක අයින් කරල උබේ phone no එකක් දුන්නෙ.

උබ දන්නෙ නැද්ද "didn't change your password "කියල link එකක් තියෙන බව. උබට ආයිත් සැරයක් Hack කරන්න පුලුවන් කියල මම දන්නව. මොකද මම ආයිත් browser එකේම password save කලා. කමක් නෑ ඕනෙ නම් කරපන්.
ඒත් මෙන්න උබෙ internet connection details ටික --->
IP address: 175.157.55.185
Carrier: Dialog Axiata
උබේ phone no එකයි, address එකයි ඇතුලුව ඉතුරු විස්තරත් තියෙනව. මම හෙට Police report එකක් දානව.
Dialog එකටයි 119 එකටයි inform කරල තියෙන්නෙ. ලෙටර්ස් fax කලා. තව මොකද්ද මේ ශ්‍රී ලංකා slcert ආයතනය කියන එකටත් email කලා. [email protected]
මොනා උනත්,
The seriousness of this offense is reflected in the maximum penalty which is 5 years imprisonment or unlimited fine.
අපි බලමු මචන්...

Last edited:

තව උන් අමාරුවෙ වැටෙයි 

\