අලුත් ගෙයක් ....උබලගේ උදවූ ගොඩක් වටිනවා
මචන්ලා මගේ අලුත් ගෙදර වැඩ පටන් ගන්න යන්නේ ...
උබල දන්නා ගණන් අඩු වැඩ සුපිරි කොන්ත්‍රාත් කාරයෝ ඉන්නවනම් කියපල්ලා...
උන්ගේ ගණන් මිනුම් පුලුවන්නම් කියපල්ලා..
බඩු අඩුවට ගන්න පුළුවන් ක්‍රම දන්නා උන් කියපල්ලා ...
උබලගේ උදවූ ගොඩක් වටිනවා ... ජය වේවා...
location = padukka

Last edited: