උබ විස්වාස කලත් නැතත් ඒක තමයි ඇත්ත.
එක පාරක් ස්පාඥ්ඥ කාන්තාවක් නඩුවක් දැම්මලු ඉර එයාට නීත්‍යානුකූලව අයිතියි කියල
ඔප්පු කරල ලෝකෙ ජීවත් වෙන මිනිස්සුන්ට ඉර පාවිච්චිකරනවට එයාට කුලියක් ගෙවන්න ඕන කියල
.
kakapo ගිරවු කියල කියන්නෙ නිවු සීලන්ඩ් වල ඉන්න ගොඩක් විශාල ගිරවෙක්
. මේ ගිරවට පියාබන්න බැහැ
.බිම තමයි සේරම කරන්නෙ
.ඒක නිසා මෙයාව ගොදුරු කරගන්න එන සතුන්ට මෙයාව නිකන්ම අහුවෙනව.දැන් මෙයාල ගොඩක් වදවී ගෙන යන සත්තු විශේශයක් වෙලා ඉවරයි.දන්නවද මෙයාලගෙන් මේ ලෝකෙටම ඉන්නෙ 124 ක් විතරයි
.
දන්නවද ඩොල්ෆින් ල ඉපදෙන්නෙ ලෝමත් එක්ක කියල
.මේ ලෝම ඩොල්ෆින් පැටවු ඉපදුන ගමන්ම වගේ හැලිල යනව
.ලොකු ඩොල්ෆින්ල ගෙ උනත් ඇගේ කලු පාට තිත් තිත් දැක ගන්න් පුලුවන්.ඒ මේ ලෝම තිබුන තැන්
.
ඩොල්ෆින්ලට වතුර යටදි හුස්ම ගන්න බැහැ.උන්ට හුස්ම ගන්න නම් වතුර උඩට එන්න වෙනව
.
ඩොල්ෆින්ලගෙ ලේ උනුසුම්.හරියට මිනිස්සුන්ගෙ වගේ
.
ඩොල්ෆින්ලට අඩි 20 ක් විතර වතුර මට්ටමේ ඉදන් උඩ පනින්න පුලුවන්
.
ඩොල්ෆින්ලගෙ මොලේ වදුරට වඩා ලොකුයි
ඩොල්ෆින්ලට දත් 100 ක් තියනව
.
ඇතැම් ඩොල්ෆින් වර්ග වලට විනාඩි 30 ක් විතර හුස්ම තද කරගෙන ඉන්න පුලුවන්
.
ඔය මැදැයි ඔයිට වඩා ඩොල්ෆින්ල ගැන කිවුවොත් එහෙම මේක ඩොල්ෆින් special එකක් වෙනව
කවුද සුදු පාට පෙන්ගුයින් කෙනෙක් දැකල තියෙන්නෙ
.මෙයාව ජායාරූපයකට අරගෙන තියෙන්නෙ ඇන්ටාක්ටිකාවෙදි.සත්ව ලෝකෙ සිහුවන ගොඩක් දුර්ලබ සන්සිද්දියක්.ලොකු කතාබහකට තුඩු දුන්න පින්තූරයක් මේක
.
ඇනකොන්ඩෙක් කැපිබරා සතෙක්ව ගිලින ගමන්
.මටත් කෑල්ලක් දෙයිද දන් නෑ
.(මේක ආකෘතියක්)
බකිංහැම් මාලිගෙ කියන්නෙ ලෝකෙ තියන හොදම ආරක්ශක විදි විදාන තියන තැනක්
.හොරෙක්ට තියා කූබියෙක්ටවත් ඔය හුචක්කුව අස්සට රිංගන්න බෑ කියලනෙ කියන්නෙ
.එහෙම තමයි හිතාගෙන හිටියෙ 1982 වෙනකං
.Michael Fagan ඉපදුනේ 1951 දී.රැකියා විරහිත ලමයි හතර දෙනෙක්ගෙ තාත්ත කෙනෙක්
.හරියටම ජූලි 9 මේ යකා රිංගුවෙ නැතෑ බකිංහැම් මාලිගෙට
.පොලිසියෙ එලාම් එකටයි මාලිගෙයි එලාම් එකටයි දෙකටම පොල්ල තියල මාලිගෙට ඇතුල් වෙලා තියෙන්නෙ
.ජූලි 9 උදේ වෙනකොට රැජිනගෙ නිදන කාමරේට රිංගල
.ඒකෙ සිරි නරබල(ඒකෙ නං බලන්න සෑහෙන්න දේවල් තියෙන්නෙ ඇති
) මෙයා මාලිගේ ඉදන් රාජකීය පින්තූර සහ පිලිම නිදහසේ බලල
සිංහාසනේ වාඩි වෙලා ඉදල
යන්න කලින් එතන තිබුන වයින් වීදුරු බාගයකටත් වග කියල තමයි ගිහින් තියෙන්නෙ
.මෙන්න මිනිස්සු
ගඩොල් වීදුරු කන මන්දබුද්දික මිනිස්සු දැකල තිබුනට මෙහෙම එකක් අහල තිබුනයි ඔහෙල
.
Michel Lotito කියන්නෙ අසාමාන්‍ය උදරයක් තිබෙන මිනිසෙක්
.සාමාන්‍ය මිනිහෙක්ට වඩා දෙගුනයක් ගනකම් උදර බිත්තියක් තියන මේ තත්වය ලෝකෙ ගොඩක් දොස්තර වරුන්ටවත් හොයාගන්න බැරි තත්වයක් කියල කිවුවත් වැරැද්දක් නෑ
.මෙයාට අනිත් අය වගේ නෙමෙයි.වීදුරු යකඩ විශ සහිත ද්‍රව්‍ය උනත් කන්න පුලුවන්
.ඒ විතරක් නෙමෙයි ඛනිජ තෙල් සහ අති බයානක ඇසිඩ් වර්ග වගේම වතුර ඕන තරම් එක පාරට බොන්න පුලුවන්
.ඒක තමයි මෙයාගෙ තියන විශේශත්වය.පුදුමාකාර උදරයක් තියනව.මෙයා ගිනෙස් වාර්තවක් තියල තියනව.ඒ අවුරුදු දෙකක් තිස්සෙ 1978 ඉදන් 1980 වෙනකං ගුවන් යානයක් එහෙම් පිටින්ම කාල දාල
.ඔය පිටිපස්සෙන් තියනව වගේ එකක්
.
එක පාරක් මිනිහෙක් සිය දිවි හානි කරගත්තලු මරනින් මතු ජීවිතයක් තියනව කියල පෙන්නන්න
.මෙයා මැරෙන්න කලින් භූත විද්‍යාඥයෙකුත් ලෑස්ති කරගත්තලු
.ඒ අනිත් අයට මැරුනට පස්සෙ කතා කරන්න.ඉතිං මෙයා අන්තිමට සිය දිවි හානි කරගෙන.ඒත් මෙයාගෙ කටහඩ කවදාවත් ඇහුනෙ නෑලු
.
මේ පින්තූරෙ අරගෙන තියෙන්න් කොන්ගෝ වල තියන Lola Ya Bonobo කියන අභය භූමියෙ
.මේ ඉන්න ගෝරිල්ල(මේ කෙල්ලෙක් ඕයි.සිංහලෙන් කියන්නෙ කොහොමද ගේරිල්ල කියලද
) යන යන තැන මේ ගෙම්බව අරගෙන යනවලු සෙල්ලම් කරන්න
.
හැම අවුරුද්දකම අවුරුද්ද ලබල හයවෙනි දවසෙ තමන්ගෙ ගම ආරක්ශා කරල දෙන්න කියල ඒ ගම බාරව ඉන්න දෙවියන්ට කරන පූජාවක් හැටියට මේ විදියට ඌරෙක්ව බිලි දෙනවලු
. සාම්ප්‍රදායික චාරිත්‍රයක් විදියට මේ දේ හැම අවුරුද්දකම කරනවලු.එතකොට ඒ ගොල්ලන්ට සතුටින් අවුරුද්ද පුරාම ඉන්න පුලුවන්ලු. ඕකට මම මොනවත් කියන්නෙ නැත්තෙ කුනුහරප Thread එකේ දාන්න හොද නැති නිසාලු
.
මේ ඉන්නෙ Nicole Delien කියන කෙනා
.මෙයාට තාම අවුරුදු 17 යි
. මෙයාට ගොඩක් දුර්ලබ රෝගයක් තියනව.මෙයාට දවසට පැය 18 ක් 19 ක් විතර එක දිගට නිදාගන්න ඕනලු
මෙයාට දවසෙ නැගිට්ටට පස්සෙ වෙලාව තියෙන්නෙ කෑම කන්න වගේ අත්‍යවශ්‍ය කටයුතු කරගන්න පොඩි වෙලාවක් විතරයි
.මෙයා එක පාරක් එක දිගට දවස් 64 ක් නිදාගෙන තියනව
.
බැරැක් ඔබාම White House එකේ හිටියට White House එකෙන් දෙන එයාගෙ කෑම වලට ඇමරිකානු රජයට සල්ලි ගෙවන්න ඕන

. මේක ඔබ මා ට
විතරක් නෙමෙයි ඇමරිකාවෙ හැම ජනාදිපතිවරයෙක්ටම එහෙම තමයි.මටත් එහෙමතමයි උනේ
.ඒකයි මැතිවරනෙට ඉදිරිපත් උනේ නැතුව ලංකාවට ආවෙ.කොහේ කියල ගෙවන්නද ඕයි ඕව
.
එක පාරක් ජස්ටින් බීබර්ගෙ ප්‍රසංගයකට ගියපු ගෑනු ලමයෙකුට හිතුවෙවත් නැති විදියෙ දෙයක් උනා
.මෙයාව කට්ටියක් ප්‍රසංගයෙන් පස්සෙ දූෂනය කරල
.ඊට පස්සෙ මෙයාට තමන්ගෙ ගෙදරට යන පාරවත් හොයාගන්න බැරිවෙලා
.දවස් තුනක් එක දිගට පාරෙ ඉදන් අඩල තියනව.මෙයාගෙ අම්මල තාත්තල හිතල තියෙන්නෙ මෙයා හෝටලේක නැවතිලා ඉන්නෙ කියල. ඒක නිසා ඒ ගොල්ල හොයන්න ගිහින් නැහැ
.ඒත් මෙයා ගෙදර එන්න ගොඩක් දවස් යනකොට මෙයාගෙ ගෙදරින් මෙයාව හොයන්න පටන් අරගෙන.ඊට පස්සෙ තමයි මෙයා හොයාගෙන තියෙන්නෙ
.කොහොම හරි ඕක පස්සෙ ජස්ටින් බීබර්ට ආරංචි වෙලා.මෙයා ගිහින් ඒ ගෑනු ලමයව හම්බවෙන්න.ගිහින් මෙයත් එක්ක කතාකරල.මේ කතාව කියනකොට දෙන්නම අඩල තියනවලු
.ඊට පස්සෙ ජස්ටින් බීබර් මෙයත් එක්ක රෑ කෑමකට එලියට ගිහින් කෑම කාල තියන
ව.ඒ වගේම මෙයාට මානසික පීඩනයට බෙහෙත් ගන්න සල්ලි දීල එහෙම තමයි ජස්ටින් අයිය ඇවිල්ල තියනවයි කියන්නෙ
.
ඒ මොනව උනත් මගේ මේ හීනෙට ඒක ප්‍රශ්නයක් නෙමෙයි කියල මතක තියාගනින්

දෙවන මනමාලියන් මුලින්ම කසාදයකදි ගෙනල්ල තියෙන්නෙ නපුරු ආත්ම වලට ඇත්ත මනමාලිය කවුද කියල හොයාගන්න බැරි වෙන්න උපක්‍රමයක් විදියට
.පස්සෙ ඒක දිගටම ආව.එහෙම කරල තියෙන්නෙ කසාදෙදි නපුරු ආත්ම වලින් අලුත් ජෝඩුවට කරදරයක් නොවෙන්න
.( නපුරු ආත්මෙ මනාමාලයත් එක්කම ඉන්න එකේ තව ආත්ම එයිද ඕයි මුට කරදර කරන්න
)
ඉන්දියාව ඉතිං කොහොමත් මෝඩ චූන් වලටයි ගොං ආතල් වලටයි ප්‍රසිද්දයිනේ
.මී හරක් අං පිටින් ගිලින්නෙ
.Bimbala කියන්නෙ ඉන්දියාවෙ හිටපු කෙල්ලෙක්.කොහොම කෙල්ලෙක්ද කියල ෆොටෝ එකෙන් පේනවනෙ
.මෙයා නයෙක් එක්ක ආදර සම්බන්ද තාවයක් පටන් අරගෙන.ඉතින් අන්තිමට හින්දු චාරිත්‍ර විදියට මෙයා නයාව කසාද බැදල
.මෙයා කියන්නෙ නයාට කතාකරන බාසාව තේරෙන්නෙ නැති උනත් ඒ දෙන්නට වෙනම රහස් බාශාවක් තියන්වලු කතා කරන්න
.ඒ විදියට දෙන්න කතා කරනවලු.ගමේ මිනිස්සු මේක දැන ගත්තට පස්සෙ කියල තියෙන්නෙ එහෙම කරන එක ගොඩක් හොදයි එහෙම කලාම මුලු පලාතටම ඒක සුබයි කියල.අන්තිමට ඒ මිනිස්සු එකතු වෙලා ලොකු සංග්‍රයක් පවත්වල ආච්චිට නයෙක් සෙට් උන සතුටට
.මම මේ කල්පනා කොලේ ආච්චිට නයි පැටවු හම්බවෙයිද නැත්නං ලෝකෙ ලොකුම හරක් පට්ටියට තවත් එල හරකෙක් එකතු වෙයිද කියල
.
හරි හරි පුතා වෙඩි තියපං.උබත් මම වගේම මස් වැද්දෙක් වෙයං
උපුටා ගැනීමේදී උපුටා ගත් ස්ථානය උපුටාගත් ස්ථානයෙහි Link එකත් සමගින් දැමීමට කාරුණිකවන්න

එක පාරක් ස්පාඥ්ඥ කාන්තාවක් නඩුවක් දැම්මලු ඉර එයාට නීත්‍යානුකූලව අයිතියි කියල
ඔප්පු කරල ලෝකෙ ජීවත් වෙන මිනිස්සුන්ට ඉර පාවිච්චිකරනවට එයාට කුලියක් ගෙවන්න ඕන කියල
.
kakapo ගිරවු කියල කියන්නෙ නිවු සීලන්ඩ් වල ඉන්න ගොඩක් විශාල ගිරවෙක්

. මේ ගිරවට පියාබන්න බැහැ
.බිම තමයි සේරම කරන්නෙ
.ඒක නිසා මෙයාව ගොදුරු කරගන්න එන සතුන්ට මෙයාව නිකන්ම අහුවෙනව.දැන් මෙයාල ගොඩක් වදවී ගෙන යන සත්තු විශේශයක් වෙලා ඉවරයි.දන්නවද මෙයාලගෙන් මේ ලෝකෙටම ඉන්නෙ 124 ක් විතරයි
.
දන්නවද ඩොල්ෆින් ල ඉපදෙන්නෙ ලෝමත් එක්ක කියල
.මේ ලෝම ඩොල්ෆින් පැටවු ඉපදුන ගමන්ම වගේ හැලිල යනව
.ලොකු ඩොල්ෆින්ල ගෙ උනත් ඇගේ කලු පාට තිත් තිත් දැක ගන්න් පුලුවන්.ඒ මේ ලෝම තිබුන තැන්
.ඩොල්ෆින්ලට වතුර යටදි හුස්ම ගන්න බැහැ.උන්ට හුස්ම ගන්න නම් වතුර උඩට එන්න වෙනව
. ඩොල්ෆින්ලගෙ ලේ උනුසුම්.හරියට මිනිස්සුන්ගෙ වගේ
. ඩොල්ෆින්ලට අඩි 20 ක් විතර වතුර මට්ටමේ ඉදන් උඩ පනින්න පුලුවන්
. ඩොල්ෆින්ලගෙ මොලේ වදුරට වඩා ලොකුයි
ඩොල්ෆින්ලට දත් 100 ක් තියනව
. ඇතැම් ඩොල්ෆින් වර්ග වලට විනාඩි 30 ක් විතර හුස්ම තද කරගෙන ඉන්න පුලුවන්
. ඔය මැදැයි ඔයිට වඩා ඩොල්ෆින්ල ගැන කිවුවොත් එහෙම මේක ඩොල්ෆින් special එකක් වෙනව
කවුද සුදු පාට පෙන්ගුයින් කෙනෙක් දැකල තියෙන්නෙ
.මෙයාව ජායාරූපයකට අරගෙන තියෙන්නෙ ඇන්ටාක්ටිකාවෙදි.සත්ව ලෝකෙ සිහුවන ගොඩක් දුර්ලබ සන්සිද්දියක්.ලොකු කතාබහකට තුඩු දුන්න පින්තූරයක් මේක
.
ඇනකොන්ඩෙක් කැපිබරා සතෙක්ව ගිලින ගමන්
.මටත් කෑල්ලක් දෙයිද දන් නෑ
.(මේක ආකෘතියක්)
බකිංහැම් මාලිගෙ කියන්නෙ ලෝකෙ තියන හොදම ආරක්ශක විදි විදාන තියන තැනක්
.හොරෙක්ට තියා කූබියෙක්ටවත් ඔය හුචක්කුව අස්සට රිංගන්න බෑ කියලනෙ කියන්නෙ
.එහෙම තමයි හිතාගෙන හිටියෙ 1982 වෙනකං
.Michael Fagan ඉපදුනේ 1951 දී.රැකියා විරහිත ලමයි හතර දෙනෙක්ගෙ තාත්ත කෙනෙක්
.හරියටම ජූලි 9 මේ යකා රිංගුවෙ නැතෑ බකිංහැම් මාලිගෙට
.පොලිසියෙ එලාම් එකටයි මාලිගෙයි එලාම් එකටයි දෙකටම පොල්ල තියල මාලිගෙට ඇතුල් වෙලා තියෙන්නෙ
.ජූලි 9 උදේ වෙනකොට රැජිනගෙ නිදන කාමරේට රිංගල
.ඒකෙ සිරි නරබල(ඒකෙ නං බලන්න සෑහෙන්න දේවල් තියෙන්නෙ ඇති
) මෙයා මාලිගේ ඉදන් රාජකීය පින්තූර සහ පිලිම නිදහසේ බලල
සිංහාසනේ වාඩි වෙලා ඉදල
යන්න කලින් එතන තිබුන වයින් වීදුරු බාගයකටත් වග කියල තමයි ගිහින් තියෙන්නෙ
.මෙන්න මිනිස්සු
ගඩොල් වීදුරු කන මන්දබුද්දික මිනිස්සු දැකල තිබුනට මෙහෙම එකක් අහල තිබුනයි ඔහෙල

. Michel Lotito කියන්නෙ අසාමාන්‍ය උදරයක් තිබෙන මිනිසෙක්
.සාමාන්‍ය මිනිහෙක්ට වඩා දෙගුනයක් ගනකම් උදර බිත්තියක් තියන මේ තත්වය ලෝකෙ ගොඩක් දොස්තර වරුන්ටවත් හොයාගන්න බැරි තත්වයක් කියල කිවුවත් වැරැද්දක් නෑ
.මෙයාට අනිත් අය වගේ නෙමෙයි.වීදුරු යකඩ විශ සහිත ද්‍රව්‍ය උනත් කන්න පුලුවන්
.ඒ විතරක් නෙමෙයි ඛනිජ තෙල් සහ අති බයානක ඇසිඩ් වර්ග වගේම වතුර ඕන තරම් එක පාරට බොන්න පුලුවන්
.ඒක තමයි මෙයාගෙ තියන විශේශත්වය.පුදුමාකාර උදරයක් තියනව.මෙයා ගිනෙස් වාර්තවක් තියල තියනව.ඒ අවුරුදු දෙකක් තිස්සෙ 1978 ඉදන් 1980 වෙනකං ගුවන් යානයක් එහෙම් පිටින්ම කාල දාල
.ඔය පිටිපස්සෙන් තියනව වගේ එකක්
.
එක පාරක් මිනිහෙක් සිය දිවි හානි කරගත්තලු මරනින් මතු ජීවිතයක් තියනව කියල පෙන්නන්න

.මෙයා මැරෙන්න කලින් භූත විද්‍යාඥයෙකුත් ලෑස්ති කරගත්තලු
.ඒ අනිත් අයට මැරුනට පස්සෙ කතා කරන්න.ඉතිං මෙයා අන්තිමට සිය දිවි හානි කරගෙන.ඒත් මෙයාගෙ කටහඩ කවදාවත් ඇහුනෙ නෑලු
.
මේ පින්තූරෙ අරගෙන තියෙන්න් කොන්ගෝ වල තියන Lola Ya Bonobo කියන අභය භූමියෙ
.මේ ඉන්න ගෝරිල්ල(මේ කෙල්ලෙක් ඕයි.සිංහලෙන් කියන්නෙ කොහොමද ගේරිල්ල කියලද
) යන යන තැන මේ ගෙම්බව අරගෙන යනවලු සෙල්ලම් කරන්න
.
හැම අවුරුද්දකම අවුරුද්ද ලබල හයවෙනි දවසෙ තමන්ගෙ ගම ආරක්ශා කරල දෙන්න කියල ඒ ගම බාරව ඉන්න දෙවියන්ට කරන පූජාවක් හැටියට මේ විදියට ඌරෙක්ව බිලි දෙනවලු

. සාම්ප්‍රදායික චාරිත්‍රයක් විදියට මේ දේ හැම අවුරුද්දකම කරනවලු.එතකොට ඒ ගොල්ලන්ට සතුටින් අවුරුද්ද පුරාම ඉන්න පුලුවන්ලු. ඕකට මම මොනවත් කියන්නෙ නැත්තෙ කුනුහරප Thread එකේ දාන්න හොද නැති නිසාලු
.
මේ ඉන්නෙ Nicole Delien කියන කෙනා
.මෙයාට තාම අවුරුදු 17 යි
. මෙයාට ගොඩක් දුර්ලබ රෝගයක් තියනව.මෙයාට දවසට පැය 18 ක් 19 ක් විතර එක දිගට නිදාගන්න ඕනලු
මෙයාට දවසෙ නැගිට්ටට පස්සෙ වෙලාව තියෙන්නෙ කෑම කන්න වගේ අත්‍යවශ්‍ය කටයුතු කරගන්න පොඩි වෙලාවක් විතරයි
.මෙයා එක පාරක් එක දිගට දවස් 64 ක් නිදාගෙන තියනව
.
බැරැක් ඔබාම White House එකේ හිටියට White House එකෙන් දෙන එයාගෙ කෑම වලට ඇමරිකානු රජයට සල්ලි ගෙවන්න ඕන

. මේක ඔබ මා ට
විතරක් නෙමෙයි ඇමරිකාවෙ හැම ජනාදිපතිවරයෙක්ටම එහෙම තමයි.මටත් එහෙමතමයි උනේ
.ඒකයි මැතිවරනෙට ඉදිරිපත් උනේ නැතුව ලංකාවට ආවෙ.කොහේ කියල ගෙවන්නද ඕයි ඕව
.
එක පාරක් ජස්ටින් බීබර්ගෙ ප්‍රසංගයකට ගියපු ගෑනු ලමයෙකුට හිතුවෙවත් නැති විදියෙ දෙයක් උනා

.මෙයාව කට්ටියක් ප්‍රසංගයෙන් පස්සෙ දූෂනය කරල
.ඊට පස්සෙ මෙයාට තමන්ගෙ ගෙදරට යන පාරවත් හොයාගන්න බැරිවෙලා
.දවස් තුනක් එක දිගට පාරෙ ඉදන් අඩල තියනව.මෙයාගෙ අම්මල තාත්තල හිතල තියෙන්නෙ මෙයා හෝටලේක නැවතිලා ඉන්නෙ කියල. ඒක නිසා ඒ ගොල්ල හොයන්න ගිහින් නැහැ
.ඒත් මෙයා ගෙදර එන්න ගොඩක් දවස් යනකොට මෙයාගෙ ගෙදරින් මෙයාව හොයන්න පටන් අරගෙන.ඊට පස්සෙ තමයි මෙයා හොයාගෙන තියෙන්නෙ
.කොහොම හරි ඕක පස්සෙ ජස්ටින් බීබර්ට ආරංචි වෙලා.මෙයා ගිහින් ඒ ගෑනු ලමයව හම්බවෙන්න.ගිහින් මෙයත් එක්ක කතාකරල.මේ කතාව කියනකොට දෙන්නම අඩල තියනවලු
.ඊට පස්සෙ ජස්ටින් බීබර් මෙයත් එක්ක රෑ කෑමකට එලියට ගිහින් කෑම කාල තියන
ව.ඒ වගේම මෙයාට මානසික පීඩනයට බෙහෙත් ගන්න සල්ලි දීල එහෙම තමයි ජස්ටින් අයිය ඇවිල්ල තියනවයි කියන්නෙ
.ඒ මොනව උනත් මගේ මේ හීනෙට ඒක ප්‍රශ්නයක් නෙමෙයි කියල මතක තියාගනින්

දෙවන මනමාලියන් මුලින්ම කසාදයකදි ගෙනල්ල තියෙන්නෙ නපුරු ආත්ම වලට ඇත්ත මනමාලිය කවුද කියල හොයාගන්න බැරි වෙන්න උපක්‍රමයක් විදියට

.පස්සෙ ඒක දිගටම ආව.එහෙම කරල තියෙන්නෙ කසාදෙදි නපුරු ආත්ම වලින් අලුත් ජෝඩුවට කරදරයක් නොවෙන්න
.( නපුරු ආත්මෙ මනාමාලයත් එක්කම ඉන්න එකේ තව ආත්ම එයිද ඕයි මුට කරදර කරන්න
)
ඉන්දියාව ඉතිං කොහොමත් මෝඩ චූන් වලටයි ගොං ආතල් වලටයි ප්‍රසිද්දයිනේ
.මී හරක් අං පිටින් ගිලින්නෙ
.Bimbala කියන්නෙ ඉන්දියාවෙ හිටපු කෙල්ලෙක්.කොහොම කෙල්ලෙක්ද කියල ෆොටෝ එකෙන් පේනවනෙ
.මෙයා නයෙක් එක්ක ආදර සම්බන්ද තාවයක් පටන් අරගෙන.ඉතින් අන්තිමට හින්දු චාරිත්‍ර විදියට මෙයා නයාව කසාද බැදල
.මෙයා කියන්නෙ නයාට කතාකරන බාසාව තේරෙන්නෙ නැති උනත් ඒ දෙන්නට වෙනම රහස් බාශාවක් තියන්වලු කතා කරන්න
.ඒ විදියට දෙන්න කතා කරනවලු.ගමේ මිනිස්සු මේක දැන ගත්තට පස්සෙ කියල තියෙන්නෙ එහෙම කරන එක ගොඩක් හොදයි එහෙම කලාම මුලු පලාතටම ඒක සුබයි කියල.අන්තිමට ඒ මිනිස්සු එකතු වෙලා ලොකු සංග්‍රයක් පවත්වල ආච්චිට නයෙක් සෙට් උන සතුටට
.මම මේ කල්පනා කොලේ ආච්චිට නයි පැටවු හම්බවෙයිද නැත්නං ලෝකෙ ලොකුම හරක් පට්ටියට තවත් එල හරකෙක් එකතු වෙයිද කියල
.
හරි හරි පුතා වෙඩි තියපං.උබත් මම වගේම මස් වැද්දෙක් වෙයං

Last edited:
.මේතියන පින්තූරෙ ඒකට හොදම උදාහරනයක්.මේක වෙලා තියෙන්නෙ එක්කෙනෙක්ගෙ දුරකතනය නිසා