කි‍්‍රකට් තරග යළිත් දඹුල්ලේදී

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    කි‍්‍රකට් තරග යළිත් දඹුල්ලේදී

    Ranagiri+stadium.jpg

    ශී‍්‍ර ලංකාව සහ නවසීලන්තය අතර පැවැති එක්දින ජාත්‍යන්තර තරග සහ විස්සයි 20 තරග වලට වර්ෂාව නිසා බාධා ඇතිවීම හේතුවෙන් රන්ගිරි දඹුලූ කී‍්‍රඩාංගණයට නැවතත් ජාත්‍යන්තර කි‍්‍රකට් තරග ගෙන යාමට නියමිත බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග මහතා පවසයි.
    ශී‍්‍ර ලංකාව සහ දකුණු අපි‍්‍රකාව අතර 2013 වර්ෂයේ ජුලි සහ අගෝස්තු මාසවල පැවැත්වීමට නියමිත එක්දින තරගාවලිය දඹුල්ලේදී පැවැත්වීමට නියමිතය.
    විදුලි ආලෝක පද්ධතිය අවශ්‍ය ප‍්‍රමිතියට නොතිබීම හේතුවෙන් දඹුල්ල කී‍්‍රඩාංගණයේදී ජාත්‍යන්තර කි‍්‍රකට් තරග නොපැවැත්විණ.
    අවුරුද්දේ වැඩි කාලයක් වර්ෂාවෙන් බාධා නොවන වියළි කලාපයේ පිහිටීම නිසා මෙම කී‍්‍රඩාංගණය වෙත නැවතත් සැලකිල්ල යොමු වී තිබේ


    Code:
    Source : lankadeepa.lk
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    2013 දී ඔය කතාව ආයේ අමතකයි දැන් කියෙව්වට බොරුවට........

    ela ela
    oowa dan kiwwata kereida danne na :(

    ඔව් එක නම් විශ්වාස නෑ තමා මට මතකයි ගිය අවුරුද්දෙත් ක්‍රිඩා ඇමති ඔය වගේ කතාවක් කිවා ඒත් කලේ නෑ :frown: නමුත් මැච් ගොඩක් washout උන නිසා ඔය ground එකේ අගේ දැන් තේරිලා ඉන්නේ බලදාරින්ට :D
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    match enawanam hodaine bn..apita weta paninna witharai thiyenne..

    ආ උබට 48.3 km ක් පයින් යන්න පුලුවන් ද බන් :P අපිට නම් ground එකට 64.0 km වගේ තියනවා :D
     

    AD Udara

    Well-known member
  • Feb 21, 2012
    3,515
    771
    113
    34
    වැව් බැදි රටේ..
    ආ උබට 48.3 km ක් පයින් යන්න පුලුවන් ද බන් :P අපිට නම් ground එකට 64.0 km වගේ තියනවා :D

    අයෙත් අහලා මැච් එකක් දඹුල්ලට එනවනම් ලොවෙත් යනවා..දඹුල්ල ග්‍රවුන්ඩ් එක තමයි සුපිරිම ග්‍රවුන්ඩ් එක.. :yes::yes:
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    අයෙත් අහලා මැච් එකක් දඹුල්ලට එනවනම් ලොවෙත් යනවා..දඹුල්ල ග්‍රවුන්ඩ් එක තමයි සුපිරිම ග්‍රවුන්ඩ් එක.. :yes::yes:

    එල එල next year match එකක් ආවොත් set වෙමු කෝ :)
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    දබුල්ලේ match ගහනවා නම් එල:).ඒත් කියනවා වගේ කරන්නේ නැති එකනේ බන් ප්‍රශ්නේ:(rep 5+:)
     
    • Like
    Reactions: kmc madushan