mobile phones ගෙවන්න ගන්න

Lemonade

Member
Mar 22, 2008
38
0
0
මචන්ලා mobile phones, credits cards නැතුව ගෙවන්න ගන්න හොඳ තැනක් දන්නවද?

හැම තැනකම වගේ ගෙවන්න දෙන්නේ credits cards වලට.....:( :(
පඩිය ඉතුරු කරන් ගන්න හැදුවත් ඒකත් වෙන පාටක් නෑ.....:oo:

තැනක් දන්නවනම් කියපල්ලකෝ.... :)
ස්තූතියි....
 

Lemonade

Member
Mar 22, 2008
38
0
0
mobitel eke dan baluwa machan site eke..... gewanna kese wetath unge ekata dekak ganane bn :( hafooi...anyway thanks machan....
 

Lemonade

Member
Mar 22, 2008
38
0
0
hmm....abans eke baluwa machn....un denneth ne bn..... karanna deyak ne wage...thawa kaalantharayak ithuru karala ganna thama wenne... :( thank u for replys machanla.....:D
 

Harry Potter

Member
Oct 23, 2012
1,231
108
0
Loku ganan dela phone gannepa ban melo wadak na. Gannakam witarai asawa. Mamath loku ganak dela (420+ USD) phone ekak gatta aparade kiyala hithenawa den.
 

Lemonade

Member
Mar 22, 2008
38
0
0
ow bn aka nam aththa kathawa mama 60,000k dila galaxy nexus akak gaththa ganna kan witharai asawa bn -- ammee echchara gaanaka ekak nemei machan...:shocked: 27 - 35 wage sony ekak..... danata 15k wage thiyenne ekai...... max 40k wage thama...
 

reshan100

Junior member
  • Nov 1, 2009
    73
    3
    8
    singer eke balahan..smetym eke 2nawa.eke weda karana kenek apeeta idala. ehema kenek set karagena ganna.issaranm dunna..dn khomada danne ne.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    Loku ganan dela phone gannepa ban melo wadak na. Gannakam witarai asawa. Mamath loku ganak dela (420+ USD) phone ekak gatta aparade kiyala hithenawa den.


    ඒකනම් ඇත්ත
    මමත් දැන් ගන්න කියල ඉන්නෙ මට ඕන කරන දේවල් ටික තියෙන පෝන් එකක්
    මට ඔය නෝට්/assignment එහෙම :P ටක් ගාල snap කරගන්න හොද කැමරාවක් ගියෙන පෝන් එකක් ගන්න හිටියෙ. android එකක් තමයි ගන්නහිටියෙ
    ඒ වුනිට මට මොනවහරි ඔබන්න නැත්නම් හෙන අවුල බන්. අපි නිදාගෙන හරි දැන් sms එකක් ගහනව මේ චයිනා phone වල buttons තියන හින්ද
    touch screen වල ඒක බැනෙ
    මම දැන් 13900 කට DialCom එකෙන් Nokia Asha 300 ක් ගන්න ඉන්නෙ next month, ගාන හැටියට ලාබයි
    5MP කැම් එක' video 640*480 තියෙනව. ඒ මදෑ බන්
    opera mini එක දාගත්තනම් facebook, twitter යනව.ඊට වඩා ොනවද බන් ඉතින්

    touch n type
    touch කරන්නත් පුලුවන් keypad එකත් තියෙනව

    440x330-p1060247.jpg

     
    Last edited:

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,017
    1,695
    113
    Matara
    mobitel eke dan baluwa machan site eke..... gewanna kese wetath unge ekata dekak ganane bn :( hafooi...anyway thanks machan....

    budu ammooo ow ban....

    mamanam dan try karanne mage malayak thiyenawa eka ukas tiyana gannawa...
    hehe passe ekata gewanna inne...

    eth gedarin no permison :(