එළවලු කොටුවක් බලමුද ?
ලංකාවට ගියපු වතාවක ගමේ තිබුන එළවලු කොටුවක් බලන්න ගියා. එතැනදී ෆෝන් එකෙන් ගත්ත ෆොටෝ ටිකක් පරණ කාර්ඩ් එකක තිබිල ඊයේ හම්බුනා. කව්රුත් එක්ක බෙදා ගන්න හිතුන නිසා දැම්ම. පොටෝස් එච්චරම හොද තත්වයක නැහැ n 73 එකකින් අරගෙන තිබුනේ.
ඔය තියෙන්නේ පැල සහ අත් ට්‍රැක්ටරය.
මේවා මොනවද මේවට කියන්නේ jalapeno කියල.
මිරිස් වර්ගයක් මේවා වගා කරන්න එක දේශීය සමාගමක් (නම නොදනී) අනුග්‍රහය දක්වනවා. අපනයනයට පමණයි. ගොවියාට සාධාරණ ගානක් ගෙවනවාලු.
මේ මිරිස් ගසක විවිධ අවස්ථාවන්. එකම ගහ නෙමේ. එකම ගොවිපොළේ තිබුණු ගස් ටිකක් .
මේ විදියට තමන් පැල කරපු බෝගයක් වැඩෙන කොට වගා කරපු කෙනාට දැනෙන්නේ පුදුමාකාර සතුටක් වගේම මගේ සතුට වැඩි වෙන්නේ මේකට ලැබෙන කොමන්ට්ස් බම්ප් සහ රේප් වලට.

+4