ලංකාවේ_පළමු_චන්ද්‍රිකාව_ කල්_යයි,,!!
Launch of Satellite delayed

ශ්‍රී ලංකාවේ පළමු චන්ද්‍රිකාව අද (22) ගුවන්ගත කිරීමට නොහැකිව කල් දැමු බව මිට සුලු මොහොතකට පෙර ප්‍රකාශ කලා.

The scheduled launch of the communication satellite, a joint venture of SupremeSAT(Pvt)Ltd and China’s state owned CGWIC has been delayed by five days due to the weather condition, space system, engineer Rohitha Rajapaksa said.

source -- http://www.cmbtimes.com/2012/11/launch-of-satellite-delayed.html#.UK2cNOQp9-0
අද (22) දිනයේ අභ්‍යාවකාශගත කිරීමට නියමිතව තිබූ ශ්‍රී ලංකාවේ ප්‍රථම චන්ද්‍රිකාව දින කිහිපයක් ප්‍රමාද කිරීමට තීරණය කර තිබේ.
"සුප්‍රීම් සැට් වන්" නැමැති මෙම චන්ද්‍රිකාව චීනයේ ෂී චෑං නැමැති චන්ද්‍රිකා විහිදුම් මධ්‍යස්ථානයෙන් පස්වරු 3.43 ට අභ්‍යාවකාශගත කිරීමට නියමිතව තිබිණි.
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අද දිනයේ මෙම චන්ද්‍රිකාව අභ්‍යාවකාශගත නොකරන බව මෙම වැඩසටහනේ මූලිකත්වය ගෙන කටයුතු කළ රෝහිත රාජපක්ෂ මහතා සඳහන් කළේය.
හෙට දිනය වන විට යළි චන්ද්‍රිකාව අභ්‍යාවකාශගත කරන දිනය ප්‍රකාශයට පත් කළ හැකි බව රෝහිත රාජපක්ෂ මහතා පැවසීය.
කෙසේ වෙතත් දින පහක පමණ කාලයක් මෙම චන්ද්‍රිකාව අභ්‍යාවකාශගත කිරීමේ කටයුතු ප්‍රමාද විය හැකි බව රෝහිත රාජපක්ෂ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
අනිත් අයටත් බලන්න BUMP එකක් වත් දාන්න අමතක කරන්න එපා

Last edited:
....muta koheda machan engineer pattan......!!!